🐱🌼🍁🌸මොහ් මේට්🤐

🦄ඔව් මේට්...රෝසි මගෙ මේට් අදයි දැනගත්තේ...

🐱ඔයා පරිවර්තනේ උනාද කවදද..කිව්වෙත් නෑ...

🦄ඊයෙ උනේ හ්‍යුන්🙂 කියන්න බැරි උනා අද එන්න හිටියේ

..................................

හොබී ඊයෙ පරිවර්තනේ උනු නිසා අද uni එන්න එයාට බදාවක් උනේ නෑ🙂එයා නිරෝගී ඒ නිසා එයා uni ආවෙ සතුටින්.එයා බලාපොරොත්තු උනා එයාගෙ මේට් අද හම්බුනොත් හොදයි කියලා..ඒත් එක්කම එයාට ආවේ මීපැණි මිශ්‍ර සඳුන් සුවදක් ඒකට එයාව ඇදිල යනව වගේ එයා කැන්ටින් එක ලගටම ආවා...ඒත එයාගෙ දැහැන බිදුනේ රෝසි අඩාගෙන එලියට යනවත් එක්කමා ලගිම්ම ආපු සුවද ටික ටික ඈතට යනවා වගේ දැනුනු නිස..හොබීට හිතුනා සමහරක් විට එයා වෙන්න පුලුවන් කියලා එ නිසාම හොබී එයාව ෆලෝ කරා..අන්තිමට රෝසි කැන්ටින් එක පිටිපස්සට ඇවිත් එතන තිබ්බ බන්කුවකින් ඉඳගෙන හොදටම අඩන්න ගත්තා...හැමෝම එයා දිහා අමුතු විදිහට බලන නිසාම හොබි හිමින් හිමින් ඇවිදන් ගිහින් රෝසි ඉන්න බන්කුවෙ අනිත් කොනෙන් වාඩි වෙලා රෝස් දිහාට ටිශූ එකක් දික් කරා...

🦄ආ..ඔය හොටු ටිකයි කඳුළු ටිකයි පිහාගන්න...ඔහොම රතු වෙල ඉද්දි කන්න හිතෙනවා...😕

🏵️මොකක්..කව්ද තමුසේ..පිස්සුද..

හොබි කියපු දේ නිසාම රෝසි බයවෙල වගේ හොබී දිහා බලාගෙන කෑ ගැහුවා..රෝසිගෙ දුක තරහ මිශ්‍ර වෙලා තියන වේදනාව හොබීට දැනුනත් ඒක ගානකට ගත්තෙ නෑ එයා...

🦄අහ් කියපු දේ කරන්න...කැත වෙල මූන..මේකෙන් පිහාගන්න..

🏵️කව්ද ඔයා..

🦄මගෙ නම jung hoseok Jhope කියලත් කියනවා හොබී කියන්නකො🙂..

🏵️ඔහ් එතකොට ඔයාද අර ඩන්සින් කම්පිටිශන් එකකින් බෙස්ට් ඩාන්සර් වෙලා ඇමරිකා ගියේ ඉගෙන ගන්න 😲😲

🦄දන්නවද මාව...

🏵️ඔව් ඒත් හරියට මතක නැ දැන් හොඩක් කල්නේ uni එකේ ගොඩක් ඩන්සින් කරන කට්ටිය ඔයා ගැන කතා වෙනව ඇහිල තියනවා...

🦄හනී..එහෙමද.🙂

🏵️ඕ🤗

🦄අම්හ්..මං දෙයක් කියන්නද🙂

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now