✾𝟸𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾

Start from the beginning
                                    

"හහ්..එහෙම ගිය සැරේ වගේ පැනල යන්නද.අන්ද්වේ...අද උබ විනාසවෙයි...මගේ අතින්.ජන්ග්කුක්ගේ රෝසමල..තැලෙයි අද..ටච් ටච් ටච්.."

කොල්ලා හිනාවුණේ වියරුවෙන් වගේ.ගැලවෙන්න කොච්චර උත්සහ කළත් ඒ දරදඩු අත් අතරින් ගැලවෙන්න කෙල්ලගේ පුංචි ඇගට පුලුවන්කමක් තිබුණේ නෑ.කෙල්ලට මේ දේවල් වෙන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.ගෑණියෙක්ගේ වටිනාකම රැදෙන්නේ එතන..පිවිතුරුකම තමා ගෑණුකමේ සාක්ෂිය.මෙච්චර කාලයක් පරිස්සමෙන් රැකගත්තු ගෑණුකම විනාසකරගන්න ඕනවුණේ නෑ කෙල්ලට හීනෙකින්වත්..ඒත් කෙල්ලට කරගන්න දෙයක් තිබුණේ නෑ..කෙල්ල දුර්වලයි..තවත් සටන් කරන්න තරම් හයියක් කෙල්ලට තිබුණේ නෑ..

"චේබල්..මේක කරන්න එපා..වදින්නම්.."

"මට යන්න දෙන්න චේබල්..චැන්‍යොල් චේබල්.."

කෙල්ල කොච්චර කෑගැගගහ දැගලුවත් කොල්ල නෙවේ එක පොඩ්ඩක් හෙල්ලුණේ..තව තවත් දරුණු වුණා මිසක..

"කටවහපන්.."

කෙල්ලගේ අත් දෙක තදින් අල්ලගත්තු කොල්ලා එජ අතකින් කෙක්ලගේ කට තද කරල අල්ලගනිද්දි කෙල්ලගේ කම්මුල් දිගේ කදුලු බේරෙන්න පටන්ගත්තේ වේදනාව වැඩිකමට..

"අතෑරපන් යකෝ ජීයුන්ව..."

කොහෙන්දෝ ආපු මිටිමොලෝපු අතක් කොල්ලගේ කම්මුල හරහා යද්දි කොල්ල අඩියක් දෙකක් එහාට විසිවුණේ හිතන්නවත් වෙලාවක් නොදී..

"ටේ ඔප්පා.."

බිම වැටිලා හිටිය කෙල්ල හෙමීට කොල්ලගේ නම මුමුණද්දි කොල්ල යටිතොල හපාගත්තේ ඇඩුම් වාවගන්න..

"ආයිශ් පරයා..උබ කොහෙන්ද යකෝ මගේ කෙල්ලට අත තියන්න හයියක් ආවේ..බල්ලා.."

නැගිටගන්නවත් වෙලාවක් නොදී කොල්ලගේ බඩට පයින් ගහපු ටේහ්‍යුන්ග් කොල්ලගේ මූණට ගහන්න ගත්තේ වියරුවෙන් වගේ..දරාගන්න බැරි දුක,කේන්තිය,වෛරය,තරහ මේ හැගීම් සේරම කොල්ලා කදුලුත් එක්කම පිටකරල හැරියේ චැන්‍යෝල්ගේ පිටින්..

"ටේහ්‍යුන්ග්..මැරෙයි යකෝ ඕකා..අතෑරපන්.."

"පර බල්ලා..උබව මරනව මම.."

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now