Dy-na-na-na, na-na, na-na-na, na-na, life is dynamite
Dy-na-na-na, na-na, na-na-na, na-na, life is dynamite
Shining through the city with a little funk and soul
So I'ma light it up like dynamite, whoa

(dynamite)

omo 😴😴

Dy-na-na-na, na-na, na-na, eh
Dy-na-na-na, na-na, na-na, eh
Dy-na-na-na, na-na, na-na, eh
Light it up, dynamite

yeah
get it let it roll

අම්මා bts song එකක් අහගෙන නැගිට්ටා කියන්නෙ ඉතින් ආයෙ දවසම සුබයි😁.

වෙලාව කීයද

හැල්මොනීට rice ගරන්න කිව්වලු
7.20 මෙච්චර වෙලා මන් සින්දු කිව්වද🥲.

ඉක්මනට ලැස්තිවෙමු යුවියෝ නැත්තන් හැල්මොනී එක්ක කෙසෙවෙතත් පිනා එක් තමයි rice ගරන්න වෙන්නෙ🙂.
10 ට තමා යන්න හම්බුනේ 🙂

after graduation at 3 p.m.

මට ඇත්තටම ඇඩුනා ඇයි අනිත් අයගේ පවුලෙ අය ඇවිත් හිටියට මගේ කවුරුත් නැනෙ😥.

fighting yuwiya

මන් බස් එකේ එන ගමන් කල්පනා කරේ ඉතින් එක එක ඒවා ගැන.කොහොම හරි අන්තිමට ඉවර උනේ oppala කස්ටියගෙන් තමා🙂.

ගේ ලගින් බැහැලා ආපු ගමන් නැවා දවස් 4කට පස්සෙ ද කොහෙද නැවෙ🙂

ටිකක් විතර ගදයි ඒකයි නැවෙ😁

(ඕතරී - අම්මෙ උබ ගාව ගද මරු ටික
අපේ ගෙදරටත් එනාව බොගෙ ගද🤢

යුවි - අනේ මේ කටවහන් ලියපන් ඕක නැත්තන් වැඩිය දේවල් කියාගෙන ආවොත් අනිනවා සනිකව 🔪😡
දන්නෙ නැ මගෙ හැටි

ඔතරීගෙ කට - අනේ හලි සුදු මැනික 😶

 
ඔතරී mind - මේකි නිකන් කියවන්නෙ මේකි ලියනව වගේනෙ හුම්ම් දෙන්නෙ හොම්බ රිවට් වෙන්න හුම්ම්😡)

ලස්සන night kit එකකුත් ඇදගෙන ආවා කතාවක් බලන්න.k/c ම්ම්

c එකක් බලනවා

PARALLEL LOVE ඒක ලස්සන පාටයි ඒක බලනවා🙂.

at 1a.m.

අම්මා කතාවෙ ලස්සන💜
අනේ jiao මගේ crush list එකට දාගන්න ඔනෙ🙂
ඔක්කොම episode බැලුවා අනෙ අම්මෙ අල පෙති,බිස්කට් ඔක්කොම ඉවරයි🥲.

දැන් වෙලාව කීයට විතර ඇතිද?

කිරි අප්පට dog පැනපි කිව්වලු පාන්දර 1 🥲
එච්චර වෙලා බැලුවද

Unknown Person(Weekly Update)Where stories live. Discover now