Chapter 01

285 33 9
                                    

මන් යුනි එක්කෙ final exam result එනකන් පොඩි job එකක් කරනවා coffee shop එකක.
මන් ඉන්නෙ පොඩි apartment එකක.එකේ පුන්චි කාමරයක් තියෙන්නෙ.ඒත් මන් ඒක පිලිවලට තිය ගත්තා.

ඒත් මන් ඒක පිලිවලට තිය ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(යුවිගෙ කාමරේ)

මට යාලුවො වැඩිය නැ.හොඳම යාලුවත් accident එකකින් නැති උනා.එදයින් පස්සෙ මට වැඩිය යලුවෝ හිටියෙ නැ😔.මගෙ පාලුව නැති කරගන්න මන් bts songs අහන්න පුරුදු උනා.මගෙ bias jungkook.

අදත් වෙනදා වගේම වැඩ ඇරිල ගෙදර ආවා.ඇග හොද ගෙන tv එක දා ගෙන බැලුවා .මට පොඩි බඩගින්නක් ආවා

_______________________________________

(ඕතරි-මන් කියන්නෙ නැ ඉතින් ඔයාගේ පොඩි බඩගින්න ගැන හුම්ම්..

යුවි-හරි හරි ඉතින්

ඕතරි-දැන් ඉතින් කතාවට පල

යුවි-ඔයා කියනකන්ම බලන් හිටියෙ)

_______________________________________

මන් ඉතින් nooldles එකකුත් කලා phone එක අතර ගත්තා.හම්මො massage ගොඩ.bts army group වලින්.bts lucky army කියලා competition එකක්.ඒකට passport එකකුත් තියෙන්න ඔනෙ. තව වෙන රටක කෙනකුත් වෙන්න ඔනෙ(south korea වල නැතුව).ඒකට ඉදිරිපත්වෙන්න පුලුවන් පාන්දර 3.00-3.05 වෙනකන් විතරයි. ඒ ගොල්ල ඒකට ඉදිරිපත්  වුන හැමෝටම number එකක් එවනවා.(1717 මේවගෙ එකක්)එකෙන් bts ලා තොරගන්න number එක තියෙන කෙනට bts ලව හම්බවෙලා එගොල්ලො එක්ක පැයක් ඉන්න  පුලුවන්.ඒ කෙනාට south korea වලට ticket එකක් bighit එකෙන් හම්බෙනවා.

මෙහෙම තම විස්තර ටික තිබ්බෙ

මටත් යන්න හිතුනා.මන් ගාව passport එකක් තිබ්බ නිස වැඩෙ ලේසි උනා.

මන් ඉතින් ඔක්කොම fill කරලා 3.01  වෙද්දි යැව්වා.මට වැඩි විශ්වාසයක් නෑ.ඒත් ඉතින්කියන්න බෑනෙ.මන් ඉතින් එහෙම්මම නිදා ගත්තා

                       Next Day Morning

අද ඉරිදා නිසා මන් තව ටිකක් නිදා ගත්ත.මට ඇහැරුනේ phone එකට massage ගොඩක් අපු නිසා.ඒකෙ ඇවිල්ක තිබ්බෙ bighit එකෙන් මාව 1st round එකෙන් select කියාලා.තව මගෙ number එකත් ඇවිත් තිබ්බා.ඒක තමයි 0801.මට තිබුන සතුටට තව ඩින්ගෙන් phone එකත් බිම.මන් ඉතින් නැගිටලා මූනත් හෝදගෙන කෑම කෑවා.ඊට පස්සෙ bts funny videos බැලුවා.වෙලාව යනවා තෙරුනෙ වත් නෑ.4රත් පහුවෙලා.මන් ඉතින් කාටුන් බැලුවා.මන් තාම පොඩි එකානෙ🙂.අද රෑ7.00ට තමා lucky army competition එකේ winner කියන්නෙ.මන් 6වෙනකන් කාටුන් බලලා ඇග හොද ගන්න ගියා.පැය බාගයක් විතර ඇග හොද ගෙන ඇවිල්ලා pasta එකක් හදා ගත්තා.

පැය බාගයක් විතර ඇග හොද ගෙන ඇවිල්ලා pasta එකක් හදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක කනකොට call එකක් ආවා.

_______________________________________

Hi රිඩර්ස්
මන් ආවො.
කතාව කොහොමද?
Sorry පොඩියි අද chapter එක.මන් දිග ff එකක් කියවනවා ඒකයි.ඔගොල්ලන්ගෙ ඕතරි හරි කම්මලි කාරියක්.🙂

යුවිට call කලේ කව්ද?

ඒක next chapter එකෙන්.

Byeeeeeeeeee

කතාව ලස්සන නම් vote,comment කරන්න හලිද

කතාව ලස්සන නම් vote,comment කරන්න හලිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හලිම කම්මලි

මේ ඔගොල්ලො ලියල තියෙන හරි කියවපු ලස්සන ff එහෙම තියෙනවනම් කියන්න.මන් ආසයි කියවන්න🙂








Unknown Person(Weekly Update)Where stories live. Discover now