💔 part 20 💔(Before the end .....)

Start from the beginning
                                    

අදත් උබ උදෙන්ම ලෑස්ති වෙලා යන්න ගියේ අරු ලගටම කියලා මන් දන්නවා... ඒත් මන් ආපහු හොයන්නේ නෑ උබ ගැන...... මටත් මහන්සි බං.... උබ නිසාම මට දැන් මහන්සියි.......

චැන් කල්පනා කර කර ඉද්දි එයාට කෝල් එකක් ආවා.....

📲📲📲📲📲📲📲

මිසිස් පාර්ක් -  යොබුස්සයො....මයි  ලිට්ල් ප්‍රින්ස්.....කොහොමද ඔයාට...

Chanyeol - ඇයි කෝල් කලේ?

" ඔහොම කතා කරන්න එපා පුතා... Plz දැන්වත් පරණ දේවල් අමතක කරන්න... අම්මගේ අතින් වෙච්ච පොඩි වැරදීමක් ඒක.... Plz දැන්වත් මගේ ළගට ආපහු එන්න පුතා... ඔයාට පේනවනේ අන්තිමට ඔයාට ඉතුරු වුනේ මන් විතරයි 😂😂😂 මේ දෙ වෙනවා කියල දන්න නිසාම තමයි මන් කිවුවේ ඕකුන් විශ්වාස කරන්න එපා කියලා 😂😂😂😂  " ටාලියාට ඕනි ඔයා විදවනවා බලන්න "

" thank you මිසිස් පාර්ක්‌ මන් ගැන වද වුනාට.... මට පුළුවන් මගේ ගැන බලාගන්න.... So ඔයා කලිම් හිටියා වගෙම මගෙන් ඈත් වෙලාම ඉන්න😂😂😂මට කොහොමත් කාගෙන්වත් අනුකම්පාව ඕනි නෑ 😂😂😂"

Chan අමුතු විදිහට හිනා වෙලා ෆෝන් එක කට් කරා.... මිසිස් පාර්ක් ආපහු දෙතුන් පාරක්ම කෝල් කරත් චැන් ආන්සර් කලේ නෑ.... ටික වෙලාවකින් VJ  ගෙදර ආවා...ඇවිත් ටිකක් වෙලා චැන් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසදන්න චැන්ට තේරුම් කරන්න හැදුවත්.... චැන්ගේ හිතුවක්කාරකමට ඒ කිසිම වචනයක් අහන්න එයාට කිසිම උවමනාවක් තිබ්බේ නෑ....... අන්තිමට VJ යන්න ලෑස්ති වෙලා චැන් ලගට ඇවිත් එයාගේ පිටට තට්ටු කරලා එක දෙයයි කිව්වේ.......

" මේ කරන දෙයින් දවසක උබට ඇත්තටම පසු තැවෙන්න වෙනවා බං.... අන්න එදාට උබට අඩන්න වෙන්නේ තනියෙන්.... කදුළු පිහිදාන්නවත් කෙනෙක් නැ ඒ දවසට...... අන්න ඒක මතක තියාගෙන අද ඉදන් ජිවත් වෙයන්........... "

...........

ටජන්ව මීට් වෙලා ටාලියා ගෙදර ආවේ අදින් පස්සේ මේ හැමදෙම ඉවර කරලා දාන්න හිතන්.... අද වෙනකම් එයා ඩිවෝස් එක නොදී ඉන්න ලොකුම ලොකු හේතුවක් තිබ්බා.... ටාලියා ගෙදර එද්දී කිම් සේරිවත් මීට් වෙලා තමයි ආවේ... පැය ගානක් සේරි එක්ක කතා කරලා... එයාගේ දුක ටිකක් හරි නිවෙනකම් ඇඩුවා.... සේරිට උනත් ටාලියා එක්ක කිසිම තරහක් තිබ්බේ නෑ... මොකද මෙච්චර කල් වෙච්ච කිසිම දේකට ටාලියා වැරදි නෑ කියලා සේරි දැනන් හිටියා... ඒ වගේම අද වෙච්ච කතාබහෙන් පස්සේ සේරිට ටාලියා ගැන දුකක් වගේම ලොකු ආඩම්බරයකුත් දැනුන.......

#im not fine 💔Where stories live. Discover now