❤part 11 ❤

122 28 4
                                    

Two months later ...

Chanyeol's house..... 🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️

"ආවු..... අනේ මට රිදෙනවා... ප්ලීස් ඕක නවත්තන්න chanyeol.... මගේ අත හොදටම දැවිල්ලයි..... අහ්හ්හ්හ්හ්හ්....... අනේ ප්ලීස් ඕකනම් කරන්න එපා..... අනේ මන් වදින්නම්..... ඔය වැඩේනම් කරන්න එපා....... අනේ....... අහ්හ්............"

අදත් උදේ පාන්දර ඉදන් chanyeol එයාගේ සුපුරුදු දිනචර්යාව පටන් අරන්.. එයා දැන් මාස දෙකක් මේ විදිහමයි.... වැඩිය මිනිස්සු නැති පැත්තක  chanyeol ගෙ අලුත් ගෙදර තිබුණු නිසා හැමදාම උදේටයි රෑටයි ටාලියා වේදනාවෙන් කෑ ගහන සද්දේ කාටවත් ඇහෙන්නේ නෑ.... පිට මිනිස්සුන්ට එයාලා දෙන්නව පෙනුනේ කසාද බැඳලා සතුටින් ඉන්න කපල් එකක් වගේ...ඒත් අක්කරගානකට විහිදිලා තියෙන මහා විශාල ඉඩමේ කෙලවරක තියෙන ඒ තරම්ම ලොකු ගෙදර ඇතුලේ වෙන කිසිම දෙයක් කවුරුත් දන්නේ නෑ..............

"හහ්හ් 😂😂😂😂 රිදෙනවද සුදු නෝනා 😂😂😂 කෝ තව හයියෙන් අඩපන්..... තව...... ඊයේ රෑ මට හරියට මගේ වැඩේ කරගන්න දුන්නේ නැතුව මට මේ අතින් නේද වද දුන්නේ 😂😂😂😂 ඉදා...... දැන් විදොපන්.......... හහ්හ්හ්හ්හ්හ්හ්හ් 😂😂😂😂 "

Chanyeol කිසිම හිතේ තෙතමනයක්‌ නැතුව ටාලියගෙ මුළු ඇග පුරාම තියෙන එයාම ඊයේ රෑ කරපු තුවාල තව තව පාරවනවා..
...... ඇග පුරාම තියෙන දම්පාට ලප එයාගේ අතේ තියෙන පත්තු කරපු සිගරට් කොටයෙන් පුච්චනවා...... අත පය විතරක්‌ නෙමෙයි ඇගේ හැම තැනක්ම...... කිසිම දුකක් නැතුව පුච්චල දානවා..... ඊට පස්සෙ ඒ දිහා බලන් හිනා වෙනවා........ඊටත් වඩා නපුරුම වැඩේ කියන්නේ.... මුළු රෑම වේදනා විදලා විදලා.... එලි වෙච්ච වෙලේ ඉදනුත් ඒ හා සමානම වේදනා විදලත්.... ඒ වේදනා පිටින්ම අනිවාර්යෙන් කොලේජ් යන්නම ඕනි....සමහර දවස් වලට කොලේජ් එකේදී කලන්තේ දාලත් වැටෙනවා...ඒත් ටාලියා මේ මාස දෙක ඇතුලේ එයා විදපු කිසිම දුකක් කාත් එක්කවත් කියලා නෑ.... කියල නෑ නෙමෙයි කියන්න අවස්තාවක් හම්බෙලා නෑ.... හැමවෙලේම චෑන්ගෙ කට්ටිය ටාලියා පස්සෙන්ම හිටියා....... අඩුම තරමේ බේක්වත් දන්නේ නෑ ටාලියා මෙච්චර දුක් විදිනවා කියලා........

අද මේ උදේ පාන්දරම චෑන් වෙනදට වඩා ගොඩක් දරුණු වැඩක් කරනවා...... ඒකෙ අවසාන ප්‍රතිපලය ගැන එක චුට්ටක් වත් චෑන් මේ වෙලාවේ හිතන්නේ නෑ.... හිතන්නේ නෑ නෙමෙයි එයාට හිතෙන්නේ නෑ.... මොකද එයා ඉන්නේ උදේ පාන්දරම ආපු කෝල් එකක් නිසා වියරු වැටිලා.....

රත් කරපු ඇනයක් අරන් ටාලියගේ ඇගේ හැම අගලක් නෑරම පිච්චුවා..... ඒක සාමන්‍ය මනුස්සයෙක්ට දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක්‌........ ඇගේ සංවේදීම තැන්.... කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක් අතින් .... පිච්චිලා යද්දී...... ටාලියට එහෙමම සිහි නැති වෙලා වැටුනා.....

"හහ්...... උබ ගෙදර ඉන්නේ අරු එන නිසානේ 😂😂😂තොට ලෙඩක් නැනේ බැල්ලියෙ.... කමක් නෑ..... තෝ දැන් ඔහොම ඉදහන් උබේ මහා එකා එද්දී 😂😂😂😂තෝ ඔහොම විදවද්දී මට දැනෙන්නෙම මගේ  මියුන්ග් හී කොහේ හරි ඉදන් හිනා වේවි බලන් ඉන්නවා වගේමයි 🤭🤭🤭🤭 ඉතිං baby.... එයා හිනා වෙන්නනම් උබ අඩන්න ඕනි 😂😂😂😂😂😂....... මේ සේරටම මුල උබේ අයියා කියන පර@#₹... ඌ නිසා තමා තෝ විදවන්නේ 😂.... ඌ දවසක මගෙ කකුල් දෙක ලග වැටෙනකම්.... උබ මේ විදිහටම විදොපන් 😂😂😂😂😂🤭....... දැන් නැගිටහන් බැල්ලි... මගේ ඇදුම් අයන් කරලා දීපන්... තෝ එක එකා එක්ක මගුල් නැටුවට මට ඒවා කරන්න වෙලාවක් නෑ..... ඉදා............ නැගිටපං......"

චෑන් එයාගේ අතේ තිබුණු ඔෆිස් කිට් එක ටාලියගෙ ඇගට විසික් කරලා දාලා  ටාලියා ඉස්සරහම ඇදුම් ටික ගලවල දාලා ටවල් එකත් ඇගේ පටලවන් බාත්රුම් එකට ගියා.... අදනම් ටාලියට ඇදෙන් බැහැගන්න බැරි තරමටම ගොඩක් අමාරුයි... ඒ මදිවට ඔලුව පුපුරු ගහන්න තරම් වේදනාවක් එක්ක හිටියේ....

....................................   .................................................

@ VJ HOUSE 💀

" අපිට හැමදාම ටාලියට ඒ ගෙදර දුක් විදින්න දෙන්න පුළුවන්ද VJ? ඒ ඔයාට ඉන්න එකම නංගි නේද? අහ්හ්හ්හ්...... ඔයාලගේ යාළුකම් වැරදි වැටහීම් මෝඩ අදහස් නිසා අර කෙල්ලට අර වගේ නැහෙන්න දෙන්න පුළුවන්ද? අනික කොහෙවත් යන කෙනෙක් නිසා... ඔයා ඔයාගෙම නංගිට විදවන්න අරිනවද............... "

    ...........

       To  be continued  💔

#im not fine 💔Donde viven las historias. Descúbrelo ahora