"ඕඕ... ඔව් දුවේ ... මන් අහන් ඉන්නේ.... ඒත්.....ඔ... ඔයාට..... එයාව.. එච්චරටම විස්වාසයිද මියුලු....? ඔයාව එයා රවට්ටන්නේ නෑ කියල හොදටම ෂුවර්ද? ම්ම්ම්ම්....."

"අම්මා.... ඔව් අම්මා.... මට‍ මගේ චැන් ගොඩක් විශ්වාසයි... එයා කවදාවත් මාව රවට්ටන්නේ නෑ අම්මා... පරණ දෙවල් උනත් ඒවාට එයාගේ වැරද්දක් නෑ අම්මා... අපිමනේ kyung hee නුනා ගැන හැංගුවෙ...."

"ම්ම්ම්.... හ‍රි දුව... පරිස්සමින් ඉන්නකෝ ඔයා.... මොන ප්‍රශ්නයක් ආවත් ඔයාට අම්මයි අප්පච්චියි ඉන්නවා..ඔයාට අම්මලා ලගට එන්න ඕනි කියල හිතුනොත් අනිවාරෙන්ම බයක් නැතුව එන්න දුවෙ..මන් අප්පච්චිට හොරෙන් කෝල් එක ගත්තේ දුවේ.... මන් තියන්නම් දුවේ... පරිස්සමින් ඉන්න...."

"අහ්හ්... අම්....."

"අහ්හ් එයා කට් කරලත් ඉවරයිනේ 😏... අනේ මන්ද එයාලට මොකක් වෙලාද කියලා.... ම්ම්ම්... චැන් කතා කරන්නෙත් නෑ..... අහ්හ් ආපහු බඩ දගලනවා වගෙ....මොන විකාරයක්ද මන්ද.... කාපු ජරාවක්‌ වෙන්න ඇති...ම්ම් බෙහෙත් ටිකක් ගන්න යන්න ඕනි අදවත්..... චැන් එනකම් කියල හිටියොත් එහෙම වමනේ ගිහිම්ම මන් මැරෙයි 😏😏😏😏😏"

No one pov

ටාලියා චැන්ට ආපහු කෝල් කොච්චර ගත්තත් ඒ එකකටවත් චැන් උත්තර දුන්නේ නෑ.. යන තැන කියල ගියෙවත් නැති නිසා එයා තනියෙම සිටි හොස්පිටල් එකට ආවා.. එයාගේ කාර් එකත් පාර්ක් කරලා OPD එක පැත්තට යද්දී ඒ පැත්තේ ඉදන් කලබලෙන් ආපු කෙනෙක්ගේ ඇගේ ටාලියව විසික් වෙලා ගියා.. ඒ කෙනා ඉක්මනට ටාලියා ලගට ඇවිත් එයාගේ උරහිසෙන් අත තියල කතා කලා...

"Im really very sorry madam, මන් ඔයාව දැක්කේ නෑ.. මන් වෙන.... Ohh..ඔයාව මට දැකල පුරුදුයි.. Ohh ඔයා...... මිස් ටාලියා මියුලු... මන් හරිද...."

ඒ කෙනා ටාලියගේ මුණ දිහා බලන් හිටියේ ගොඩ කාලයක ඉදන් අදුරන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ...

" ohhh im right... මේ විජේනායක අන්කල්ගේ දුව නේද.... Hey චුටි... මාව මතක නැද්ද අහ්හ්... මන් ටජන්.... Tajan Fernando.. ඔයාගේ ex ෆියොන්සේ.... "

" ohh god ටජන් අයියේ..මන්.... Ohh god.. i can't believe it..... ඇත්තටම මට ඔයාව අදුරගන්න බැරි වුනා... ඔයා ගොඩක් වෙනස් වෙලා... But ඇයි ඔයා මේ මේ ඇදුමෙන්.... Ohhh මට කියන්න එපා ඔයා මෙහෙ වැඩ කරන ඩොක්ටර් කෙනෙක් කියලනම්..."

#im not fine 💔Where stories live. Discover now