Chap 12

77 18 23
                                    

Kai pov

මන් හිතෙ තියන් මෙච්චර කාලයක් හන්ගන් හිටපු හැමදේම කෙල්ලට කියලා දැම්මා..
ඔව් මන් එයාව දැක්ක පලවෙනි දවසෙ ඉදන් එයාට ආදරේ කරන්නේ....
එයාගෙ ලගින් ඉන්න එයා ගැන හොයලා බලන්න එයාගෙ හිනාව දිහා බලන් හිතින් සතුටු වෙන්න එයාව පරිස්සම් කරන්න වගේම වෙන කොල්ලෙක් ගැන කියද්දි ඊරසිියා කරන්න කියන හැමදේම මන් ඒ කාලෙදි කලා... මට තවත් තනියම හිතින් ආදරෙ කරන්න වත් බලන් ඉන්න වත් බෑ .. මට ඔනි එ ආදරේ දෙන්න. ඒ නිසයි මන් එයාට ඒක කිව්වෙ....❤❤🙄

ඒත් මන් හිතුව රිඇක්ට් එකක්නේමේ එයාගෙන් හම්බුනෙ නම්..
එයාට් තරහා ගිහින්ද කොහෙද.. නැත්තම් බය වෙලාද..... මටත් වතුර එහෙකින් දමලා ගහලා මගෙන් ඈත් වෙලා එයා ගියා... මට නිකන් පිස්සු වගෙ තෙත නිසා ශර්ට් එකත් ගලෝලා දලා මන් ඇදෙ ඉදන් ඉද්දි හියුන්ලා ඇවිත් තව විකාරයක් කියවලා ගියා.....

එයා ගිහින් පැයබාගයක් විතර යද්දි මට කොල් එකක් ආවෙ මගෙ සීයා...එයා නැති උන කියලා.. ඒ ගමන මන් ලෑස්ති උනේ funeral එකට ජපන් යන්න. ඒ වැඩ අස්සෙත් මන් බැලුවෙ නිකන්වත් එයා මැසේජ් එකක්වත් දාලද කියලා..

ඒත් නෑ. එයා තරහින්ද කොහෙද...මට කියන්න උවමනා උනත් මන් යනවා කියල කියන්න හම්බුනේ නෑ.. මට ආයෙ එන්න වෙන්නෙ මාස ගානකට පස්සෙ....
ඒත් මට යන්න වෙන්නෙ එයාව තරහ කරගෙන.. මට පිස්සු වගේ. එත් ඉතින් මන් අනිවාර්යයෙන් යන්නත් ඔනි. එත්මට එයාව හම්බෙන්නත් ඔනි.......
ඒ උනත් මන් එයාව හම්බුනත් මට එයාට මුහුනදෙන්න බැ වගෙ මට හිතුනෙ මන් ලොකු වැරදි දෙයක් කලා කියලා...එයා අපිත් එක්ක හොදම යාලුවෙක් වගෙ හිටියෙ .....යාලුකම අස්සට ආදරය...
ඒ දෙක ගැලපෙයිද....

එයත් කැමති නැතුවැති මාව හම්බෙන්න ...මාත් එක්ක කතා කරන්නවත්...

එහෙම හිතලම එයාපෝර්ට් එකට ආවා.... මීඩියා වලිනුයි ෆැන්ස්ලයි එතනගොඩයි.. එකත් හොදයි. එයා පෝන් එකෙන්වත් දකීනෙ...

මන් ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන ඉවර වෙලා ගියෙ වොශ් රූම් එක පැත්තට..
වොශ් රූම් එකක් ඇතුලට ගිහින් දොර වහගෙනම පෝන් එක අතට ගත්තෙ එයාට මැසේජ් එකක් දානවද නැද්ද කියලා හිත හිත....

TIME♥️♣️ [Completed]Where stories live. Discover now