Chap 11

75 20 41
                                    

Kai මොකො අර කෙල්ලට උනේ. ඇයි එයා ඇඩුවෙ... (suho)

මොකක් හරි ප්‍රශ්නයක් නම් කියහන් බන්... (sehun)

ඔව් මොකක්ද උනෙ බන්...(yeol)

කායි ක්තා කරාන්කො.. මොකද මේ ශර්ට් එකකුත් නැතුව කරන්නෙ. (Baek)

උබ මොනා හරි කියන්න ඔනි බන් මට මෙතන ලොකු වැරැද්දක් තේරෙනවා..

සුහො ඇහුවෙ බිම බලාගෙන ඉන්න කායි ගාවින් ඉදගන්න ගමන්..
අනික් අයත් මූනට මූන බැලුවේ මේ වෙන දෙවල් නිසා..

මොකක්ද උනෙ බන්... උබට මට කියන්න පුලුවන් නේද...
සුහො කියද්දි මෙච්චර වෙලා බිම බලන් හිටපු කාය්
සුහොව බදා ගත්තා....

මොකක්ද බන් උනේ කියන්කො..

හියුන්... ම...මන් එහෙම කරන්න හිතුවෙනෑ හියුන්.. මන් මන් හිතල නෙමෙ එහෙම..........

මො.... මොනාද උබ කියන්නෙ බන්..

මොකක්ද උබ කියන්නෙ... එ ලගට ආපු යොලා කිව්වෙ තරහින්.. කියපන් මට ආපහු මොක්ක්ද උබ කිව්වෙ.. උබ මට කියන්න එපා උබ...... ආශ්..

යොලා කායිව තල්ලු කරන ගමන් කිව්වා..

Kai hyun මොකක්ද උනේ බැරිවෙලාවත් ඔය දෙන්නා........

කායි බිම බලාගෙනම ඔලුව උඩටයි පහලටයි වනද්දි මෙච්චර වෙලා නිහඩව හිටපු xiumin ටත් යකා නැග්ගා..

උබ උබ කොහොමද බන් එහෙම දෙයක් කලේ.. ආශ්..අපෙ නන්ගිවගෙ හිටපු කෙල්ලට උබ කොහොමද එහෙම... උබ පොඩ්ඩක්වත් හිතුවද මීඩියා වලින් මේක දැනගත්තොත් මොනා වෙයිද කියලා..

මීඩියා වලින් දැනගත්තොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙයිද හියුන්.. කායි ඔලුව උස්සන ගමන් ඇහුවා..

මොනාද බන් මේ අහන්නේ.. උබ පොඩි එකෙක්ද බන් මොකුත් හිතාගන්න බැරි. මේක සෙල්ලමක් කියලා හිතුවද......

අපි දැන් මොකද කරන්නෙ බන්.. මේකට බැනල වැඩකුත් නැ දැන්.උනු දේ වෙලා ඉවර්නෙ.. කෙල්ලත් එක්ක කතා කරන්න ඕනි. එ උනත් කොහොමද බන් එ කෙල්ල එක්ක කතා කරන්නෙ.. කායි උබට මීට ව්ඩා දුර දිග හිතන්න තිබුනා..

මුන් දෙන්නව බන්දලා දෙන්න තමා තිය්න්නෙ දැන්.. (sehun)

ඒ මොකටද.. (kai)

TIME♥️♣️ [Completed]Where stories live. Discover now