මේ යක්කාට පිස්සු කියලා නම් ජිමින් ට තේරුණා..

හ්යුන්ග්.....!!!!!!!!!!!!!!!

අහ්හ් මගේ කන මෝඩයෝ..

නැගිටින්වකෝ.. නැගිට්ටා නම් මෙහෙම කරන්නේ නැ නේ.. දැන් එනවා යන්න..

මන් wash එකක් දාගෙන එන්නම්.. ඔයා යන්න

හ්ම්ම්..

After few moment

ජින් හ්යුන්ග් අපි යනෝ..

Bye චිම් හොබී යුන්ගි..

ජිමින් නම් කෑගහගෙන් දිව්වේ වාහනේට..

ගිහින් එන්නම් බේබි..😚

Okay ජුනි..😚

( ටිකක් රොමැන්ටික් නේ..🌚 )

කුකී නම්ජුන් එකට කිම් කම්පැනි එකට යද්දී ජිමින් යුන්ගි දෙන්න මින් කම්පැනි එකට ගියේ අදත් එයාලට මීටින්ග් එක්ක තියෙන නිසා...එකත් යුන්ගි ලගේ කම්පැනි එකේ..

At the car

හ්යුන්ග්.. මේ

ඕඕ?

අර කෙල්ල

කව්ද

අර අරයා අනේ..

කව්ද අනේ..

ජියා ජියා..

ඔව් ඔව්..

එයාට කියන්න මේ..

මොකක්ද ද ජිමින්

ඔයාගේ අගේ එල්ලෙන්න එපා කියලා.. ඒයා නිකන් magnetic වගේ නේ හුම්.. හැමවෙලේම ඇලෙන්න

හම්බෝ.. මොකෝ මේ ඉරිසියා ද  අහ්හ්?? 😏

එහෙම නැ ඉතින් ඕනේ නම් ඔයා එල්ලී එල්ලී ඉන්න කියන්නකෝ.. කමක් නැ මට මොකෝ 🙂
ජිමින් මුනත් එල්ලන් කිව්වා...

හරි හරි චිම් බබෝ.. එයාට එපා කියන්නම්.. හරි නේ..දැන් හිනා වෙන්න..

හිහි 😁 හරි නේ
ජිමින් එයාගේ ලස්සන හිනාවත් දාල කිව්වා..

ඔයාගේ ඇස් දෙකත් වැහෙනවා හිනාවට..

ඔව්.. මට කිසි දෙයක් පෙන්නේ නැ.. 🙂 එකයි මේ හිනා වෙන්න නැත්තේ..

මට නම් මගේ මුලු ලෝකෙම පෙන්වා

අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්???

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now