කාමරේට ගිහිල්ලා ටැබ් එක ගත්තෙ හිත හැදෙන්නෙ කියලා.ඇද උඩට වෙලා youtube වීඩියෝ බලන්න ගත්තා.

⁣මේ වගේ ඒවා කියලා හිතා ගන්නකො.

එක පාරම මගෙ පෝන් එක රින්ග් වෙන්න ගත්තා.

Cause a....are star tonight
So watch me bring the fire..............

මං call එක ඇන්ස්ව කරා.

"hellow කව්ද මේ"

"hi baby මාව මතක නැද්ද?"

"අයිසෙ මේ තමුසෙව මං කෙහොමද දන්නෙ දන්නවනම් කව්ද කියලා අහනවාද?පිස්සෙක් වෙන්නැතුව කව්ද කියනවද?

"මේ නම්බර් එක jungkook කියලා සේව් කරන්න ඉස්සරහට ඕනෙ වෙයි"

"j...ju.jung.....jungkook කිව්වා.ත...තමුන් මොක..මොන එහෙකටද ම...මට කතා ක..කරන්නෙ"

"හෙට හවස 6.00 පාර්ක් එක ලගට එන්න.නැත්තම් මං එන්නම් ඔයා ගාවට"

පෝන් එක පැත්තකින් තියලා මං කල්පනා කරා.

"හහ් මූ මොන යකාටද එන්නෙ"

"තව මොනාද දන්නෙ නෑ මගෙන් ඕනා."

"babyලු මං මොකා කියලද දංනේ හිතං ඉන්නෙ"

"හැටි විතරක් පච්ච හාවා"

"මොනාට හරි ආවොත් බලාගමු.මං බ්ලැක් බෙල්ට් කාරියක් හ්ම් 😏"

මං එහෙම හිත හිත හිටියා.

************

ඊලග දවසෙ අර වල් හාවා එන්න කියපු වෙලාවට මං එතනට ගියා.පැයක් විතර බලන් ඉදලා බැරිම තැන මං යන්න නැගිටින්න හැදුවා.

"පච්ච සිරා මූ තාම නෑ.සුවර් එකටම මාව බයිට් කරන්න තමා එන්න කියලා තියෙන්නෙ."

මං මටම කියා ගත්තා.

එක පාරම මෙන්න එයා ආවා.ඒ දැක්ක විදියට අර බකුසු පෙනුම මොන ලෝකෙ ගිහිල්ලද මංදා හරියට.සුදු හා පැට්ටෙක් වගෙ

සුදු හා පැට්ටෙක් වගෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SHE CHANGED ME|JJK|✔|Where stories live. Discover now