මීට කලින් දිග ගව්මක් ඇදන් හිටලු ශීශා කියන චරිතය මීට හාත්පසින්ම වෙනස්.. කොල්ලො ටික බලන් හිටියෙ මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව...

ඒත් ලා කොල පාට ඇස් ඒ ස්වරූපයෙන් දකිද්දි ජංගුක්ට එසැනින්ම ඔලුවට ආවෙ ඒ කෙනාව..

බ්‍රයන්.. චෝයි බ්‍රයන්...

එතකොට මේ ඉන්නෙ ශීරාද..

දෙපාරක් නොහිතා ෆ්‍රිජ් එක අස්සෙ ඔලුව ඔබාගෙන හිටපු කෙල්ලගෙ අත් දෙක පිටිපස්සට කරලා ජංගුක් කෙල්ලව තදින් අල්ලගත්තෙ හෙල්ලෙන්නෙවත් බැරි විදියට..

" මාව අතෑරපං"

🐰: අතාරින්න ... මගෙ ගෙදරට ඇවිල්ලා මටම කෙලලා යනකන් බලන් ඉන්න මම පො#%+^ ක් කියලා හිතුවද බැල්ලියෙ... උඹෙ ඔය ඇස් දෙක මට අමතක වෙයි කියලා හිතුවද...

🐥: ජංගුක් මොකද ඔය...

ජංගුක්ගෙ කෑ ගැහිල්ල නිසා ගෙදර තැන තැන හිටපු හැමෝම ආවෙ හරි කලබලෙන්..

🐰: සූහි.. මීශාව රූම් එකට එක්කන් යන්න. මං එනකන් දොර අරින්න එපා.. හ්‍යොං ගාඩ් කෙනෙක්ට එන්න කියන්න..

" මාව අතෑරපං ජංගුක්. ඔම්මටයි අප්පටයි වගෙ උඹ වටෙ ඉන්න උන්ටත් මැරෙන්න වෙයි.."

🐰: අහ් 😂😂😂 උඹ දන්නවද මට උඹව මෙතනම මරන්න පුලුවන් කියලා.. ශීශා.. Oh I mean චෝයි ශීරා...

🐹: ම්වො... ජංගුක්... මොකක්ද වෙන්නෙ කියපං මට....

🐰: මගෙ ගෙට රිංගලා තියෙන්නෙ මගෙ හතුරගෙ නංගිනෙ හ්‍යොං... අපරාදෙ... කියලා ආවනම් අපිට මෙයාට හොදට සලකන්න තිබ්බා 😌 ඒකට මොකද අපි දැන් හම්බුනානෙ නේද බේබි...

🐯: මේකිව අරන් පලයං පහලට.. ආශ් බැල්ලි ...

ටේ කියනවත් එක්කම ජංගුක්ගෙ අත්වලට හිර වෙලා හිටපු කෙල්ලව අතටගත්තෙ පහලට එක්කන් යන්න.. ඒත් එක්කම නම්ජුන් පිස්සුවෙන් වගෙ එතනට දුවගෙන ආවෙ ඇස් වලින් ගලන කදුලු සීමාවක් නැතුව ගිලිහෙද්දි...

🐨: හ්‍යොං......!!!!

" වාහ්හ්... හිතුවට වඩා කලින් ඇවිල්ලනෙ... 😂"

ශීරා ගාඩ්ගෙ අත්වලට හිර වෙලාම ඉද්දි හිනා වුනෙ මුලු ගෙදරටම ඇහෙන්න තරම් කෑ ගහලා. ඒ හිතෙ කොහෙන් ලැජ්ජාවක් බයක් තියෙන්නද.. තේරෙන වයසෙ ඉදන් කලෙ තමන්ගෙ අප්පගෙ , ඔප්පලගෙ ජාවාරම්වලට උදව් කරන එක... තමන්ගෙ ඔප්පලා තමන් ඉස්සරහම පොඩි කෙල්ලොන්ව විනාස කරන හැටි ශීරා බලන් හිටියෙ හිනා වෙවී ..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now