2 🥀✨

3.2K 559 113
                                    

 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🐹: jk ඕක නවත්තපං මිනිහෝ..ඕකා මැරෙයි..

🐰: මේකගෙ කටින් එක වචනයක්වත් පිට වෙන්නෑ  ජින් හ්‍යුන්. මූව අද බාවනවා.

🐹: අයින් වෙයන් ඕකා ගැන මම බලාගන්නම්. ඉවසපං යකො..

Lee min කියන්නෙ චෝයි බ්‍රයන්ගෙ එකම එක සේවකයෙක්. තව දවස් දෙකකින් රුසියාවට ගෙනියන කෙල්ලො ටිකක් ගැන ජින්ට ආරංචි වුන නිසා ගාඩ්ලගෙ උදව්වෙන් ලී මින්ව කිඩ්නැප් කලේ හැම විස්තරයක්ම දැන ගන්න.
බ්‍රයන් ලග වැඩ කරන මිනිහෙක්ගෙන් පිටට එක තොරතුරක් හරි ලීක් වුනොත් බ්‍රයන් කරන්නෙ ඒ මිනිහව හොයන් දිවකපන එක. ඒ නිසා බ්‍රයන් ළඟ ඉන්න හැම සේවකයම තමන්ගෙ ජීවිතය වෙනුවෙන් කොච්චර ගුටි කෑවත් ඒවා ඉවසුවා. පණ පිටින් දිව වෙන් කරන එක තරම් වේදනාවක් ගැන හිතන්නවත් පුලුවන්ද...

🐹: ලී මින්.. උඹට මම හොඳින් කියන්නෙ. මේ ගන් එකෙන් ටික ටික උඹව මරන්න ගත්තොත් උඹට දුක් විඳලා මැරෙන්න වෙයි. ඒ නිසා ඇත්ත කියපං. තව දවස් දෙකකින් කෙල්ලො කීයක් ගෙනියනවද, කා ලඟටද හැමදේම කියපං....

👤: ම... මම දන්නෑ...

🐰: ජින් හ්‍යුන් මම මූව මරනවා...

🐹: පැත්තකට පලයං jk. යා ලීමින්.. එතකොට උඹ කියන්නෙ උඹ මේ මුකුත් දන්නෑ කියලද . එතකොට බ්‍රයන් ළග ඉදන් කෙල්ලොන්ව උස්සන , පොඩි එව්න්ව උස්සන උඹ දන්නෑ මේ මුකුත්..

 එතකොට බ්‍රයන් ළග ඉදන් කෙල්ලොන්ව උස්සන , පොඩි එව්න්ව උස්සන උඹ දන්නෑ මේ මුකුත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now