3 🥀✨

2.9K 554 29
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Suuhi pov:

මගෙන් කවුරුහරි ඇහුවොත් සතුට කියන්නෙ මොකක්ද කියලා මම කියන්නෙ නින්ද සහ කෑම.. මගෙ නින්ද කඩන්න මේ ලෝකෙට මතුවුන සොම්බියෙක් තමයි යේරි කියන්නෙ..
මහ රෑ වෙනකන් සිංදුවක් අහලා ඩ්‍රාමා එකක් බලලා මම නිදා ගත්තෙ උදේ 8/9 වෙනකන්වත් නිදා ගන්න..
එක පාරටම මගෙ පස්ස හරහා අතක් ගියෙ මාව එක පාරම ඇදේ ඉන්දවෙද්දි..
මේ මෝඩි අදත් මගෙ පස්සෙට ගැහුවා...

💖: යා මගෙ පස්ස මොකක් වගේද පේන්නෙ අහ්.. තඩිබාන්න තරම් මහලොකු එකකුත් නෑ. මගෙ චුට්ටං පස්ස...

❤️: ඊලගට පස්සට නෙවෙයි ඔය ඔලුගෙඩියට තඩිබාන්නෙ මං. නැගිටපිය හඩ්ඩි. ගිහින් මූණ හෝදගනින්. කොලේජ් යන්නැද්ද අහ්...

හැමදාම යේරිගෙන් අහගන්න වචන ටික අහගෙන මම ඔලුවත් කස කස වොශ්රූම් එකට දිව්වා..
මම කොච්චර යේරිට කෑ ගැහුවත් යේරි නිසා තමයි මම වෙලාවට කොලේජ් යන්නෙ. මාව දාලා යන්න පුලුවන්කම තිබ්බත් කවදාවත් එයා මාව දාලා තනියම කොලේජ් එකට ගිහින් නෑ.

ටික වෙලාවකින් මම දත කට මැදගෙන නාගෙන ඇවිත් වෙනදා වගේම ඩෙනිම් ශෝටට ඕව සයිස්ඩ් ටී එකක් ඇදගත්තා. මම ඇදගන්න ටිකට යේරි නාගෙන කාලා ලෑස්ති වෙලත් ඉවරයි...
තවත් පරක්කු වෙන්න බැරි නිසා නොකාම මම කොලේජ් යන්න එලියට බැස්සෙ යේරිගෙ බැනුම් මැද්දෙ. එයා මම නොකා ඉන්න එකට තදින්ම විරුද්දයි...

අපි එනකොටත් කොලේජ් එක ලමයින්ගෙන් පිරිලා.. හැමදේටම වඩා මට මගෙ බඩගින්න දැනුන නිසා මම යේරිවත් ඇදගෙන කැන්ටින් එකට ගියෙ මගෙ චුට්ටං බන්ඩිය සතුටු කරන්න හිතාගෙන...

කොෆී දෙකකුයි සැන්විච් දෙකකුයි අරන් පැත්තක තිබ්බ ටේබල් එකක ඉදගෙන කන්න පටන් ගත්තා විතරයි මට දැනුනෙ මට පිට පිච්චිලා යනවා වගෙ.. ඒ වේදනාව....

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now