වෙඩිම ක්‍රොස්ඕවර්💍

Start from the beginning
                                    

"ඒමනම් තමා කිව්වේ..අපෝ ඒකවත් කරගන්න බැරිත..ඒත් කොහොමද චබියා මේ අනුහසාගේ පොර ටෝක් ඒම..??කෝ දැන් ඒවා..??"

"කියලා වැඩක් නෑ ඕයි දුකයි හැබැයි...අරුන් පව්..මුන් ගැන දහසක් බලාපොරොත්තු තියන් කසාද බැදලා දීග කන්න යන්නේ...උස්සගෙන දුවන්න කිව්වම මෙහෙම ගැහෙනවා නම් ඉතිම් හිතපන්කෝ හෙට බැදල ගියාට පස්සේ වෙන ඒවා ගැන 😬😁😂"

චබියා ගහපු හින්ට් එකට රදීෂ්ගේ බඩ පපුව දැවිල්ල ගන්න ගත්තා..

"අනේ මන්දා ඉතින් ඔව්වනම්..පුරුදුත් නෑ.."

රදීෂ් බිම බලන් ඇබරෙද්දි අනුහසයි අවන්තයි ඇසුත් ලොකු කරන් රදීෂ් දිහා බැලුවේ..

"මොනවටද පුරුදු නැත්තේ..??"

"හිකි හිකි නෑ මේ...පොඩ්ඩක් දන්නැද්ද 😬😶 පුරුද්දට කරන දේවල් නෙමේනේ ඉතින්"

පොඩ්ඩක් දන්නැද්ද 😬😶 පුරුද්දට කරන දේවල් නෙමේනේ ඉතින්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මූ මේ මොන මගුලක්ද කියවන්නේ මයිකා ??.."
අනුහසා මයිකා දිහා බලන් එහෙම අහද්දි

"අනේ මන්තා ඉතින්...රෙදි ටික හෝදගන්නවත් කෙල්ලෙක් නැති තනිකඩ අපි කොහොමද ඔව්වා දැනගන්නේ...😒"

"කමක් නෑ බොක්ක දුකයි තමයි ඒත් මොනා කරන්නද 😒 මයිකට චබියා ඉන්නවා..චබියට මයිකට ඉන්නවා..එහෙම හිතන් සදාකාලෙම තනිකඩව අපි දෙන්නා තනියම ඉමු.."

Background music :

තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා...

එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා..

"ඒ දවස් වල ඇස් දිහා නොබලම බිම බලාගෙන ගියපු නිසා තමයි අපි තාම තනිකඩ..මොනාඋනත් අර ජූස් බාර් එකට ඇවිල්ලා ගියපු කෙල්ල දිහා බලන්න තිබ්බේ ...නැත්ත චබියා..?? හරියට බැලුවනම්  හෙට එකපාර වෙඩින් හතරක්ම ගන්නත් තිබ්බා.."

දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now