••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

seoul south Korea🇰🇷

Chanyeol pov 🖤

දවස් තුනකට පස්සේ ටාලිට සිහිය ඇවිත් තියෙන්නේ අද තමා.. එයා එකපාරක්‌ ඇස් දෙක ඇරලා වට පිට බලල ආපහු පාරක් නිදාගෙන තිබ්බා.. එදා හෙන ෂොට් එකක් ඔලුවට වැදිලා තිබ්බා ටාලිට.... කරන්න දෙයක් නැ ඉතින් මටත් කේන්ති යනවනේ 😏😏😏😏මන් තාම ගියේ නැ හොස්පිටල් එකට බලන්න.... එදා  ambulance එකට කෝල් කරන්න හැදුවත් බෙක් කියපු විදිහට අපිට එතැනදී ලොකු රිස්ක් එකක් ගන්න වෙන නිසා ජොන්ගිනා උගේ ප්‍රයිවට් ෆ්ලයිට් එකක් සෙට් කරල එවෙලේම osaka ඉදන් seoul සිටි හොස්පිටල් එකට ආවා....මුන් සෙට් එක එනකම් කලේ මට පලු යන්න බැනපු එක විතරයි 😏😏😏😏හහ්හ්හ් මගේ කන පැලෙන්න ගහපු මගේ පාර්ක්‌ අම්මත් මට හොදට ජාතිය ඇමතුවා😏😏🥲🥲🥲🥲🥲....... මන් සාලේ සෝෆා එකට වෙලා ඉද්දි ෆයිල් වගේකුත් අරන් ක්‌යුන්ග්සෝ මගේ ලගින් ඉදගත්තා...

🤍"අඩෝ අදවත් පලයන් උබේ අර ෆේක් වයිපරේ බලල එන්න 😂😂😂....අන්න ඒකිට සිහිය ඇවිත්ලු... .. අපේ ප්ලැන් එක සක්සස් වෙන්නනම් උබ ඒකිව ශේප් ඒකෙ ලගින් තියාගන්න ඕනි...පොඩ්ඩක් මේ ෆයිල් එක බලහං...VJ ගෙ මේ කම්පැනි එකේ ශෙයාර්ස් වලින් 73%ක්‌ම තියෙන්නේ ටාලිගෙ නමට.. ඉන්චියොන් වල තමා මුන්ගේ main branch එක තියෙන්නේ..අනික උබ දන්නවද ඔතන තියෙන ආතල්ම සින් එක මොකක්ද කියලා 😂😂😂".... Kyungso අමුතු විදියට මගේ දිහා බැලුවා... ඒත් ඒ මුනේ තිබ්බේ ලොකු ප්‍රශ්නයක් ලෙහගන්න බැරි විදිහේ පෙනුමක්...

🖤"නැ ඉතිං උබම කියපන්කො සීන් එක මොකක්ද කියල....අවුලක්වත්ද?"

🤍"මන් හොයාගත්තු විදිහට ඉතුරු 27% තියෙන්නේ අපේ බෙක්ගෙ නමට..ඌට ඒ ෂෙයාර්ස් හම්බෙලා තියෙන්නේ උගේ වෙඩින් එකෙන් පස්සේ.... ඒ කියන්නේ උගේ wife ගෙ පැත්තේන් ලැබිච්ච දෙයක්.. බේක්‌ මේ දේවල් නොදැන ඉන්න බැ බන් 🤔මොකද අපේ එකා තමා මේ ෆීල්ඩ් එකේ ඉන්න නම්බර් වන්.. ඉතිං Low පැත්තත් එක්ක හැම වෙලේම ගේම් කරන පොර නොදැන ඉන්න බැනේ මේවගේ අගමුල... " kyungso කියාගෙන කියාගෙන යද්දී මගේ ඔලුවට ආපහු අලුත් ප්‍රශ්නයක් ආවා..

#im not fine 💔Where stories live. Discover now