Part 28

548 151 67
                                    

Give My Heart Back.....(bonus....)

🍁🍁මගේ කතාවට Vote Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛💛💛.........

.
.
.
.

"ඕහ් ශිට් ගානියා🤬🤬🤬🤬......,පිස්සු ගෑනි ඒක තමයි උදේ මට කතා කරේ....මේ සැරේ නම් මං ඔය ගෑනිට බේරෙන්න දෙන්නෙ නෑ😐😐😐😐......"

එහෙම හිතපු Mr.Xiao රූහිවයි වීන්වයි තනි කරලා තරහින්ම එළියට ගියා.....ඊටපස්සෙ උදේ ආපු number එකට කතා කළා......

"හහ් හහ් හා ඔයා හරි ඉක්මන්නෙ ෂියාඕ😂😂😂.....මං මේ ඔයාට ගන්න හැදුවා විතරයි......."

"ගානියා තමුසෙට තාමත් මේ සෙල්ලම ඇතිවෙලා නැද්ද?,අපිට පාඩුවෙ ඉන්න දෙනවකො🤬........."

"හහ් පාඩුවෙ ඉන්න දෙන්න 😂පිස්සු හැදිලද 😂😂😂,මේ බලනවා තමුසෙගෙ ආදරණීය පුත්‍රයා දැන් ඉන්නෙ මං ගාව😂😂😂"

ගානියා එහෙම කියලා 4n එකේ video on කරලා පුටුවක බැදලා ඉන්න ශාන්ව පෙන්නුවා.....

"අතෑරපන් ගෑනියෙ මගෙ දරුවව....උඹට මොනවද ඕන🤬🤬🤬......."

"මට මුකුත් එපා...මට ඕන ඔක්කොම තමුසෙලා ඔක්කොම විනාශ කරන්න😂😂😂😂....."

"කොහෙද තමුං ඔය ඉන්නෙ කියනවා🤬...."

"ඔහෝ ඔයා එනවද???"

"කියපන් ගෑනියෙ කොහෙද ඉන්නෙ???"

"වූහාන් වල තියන අපේ පරණ ගබඩාවෙ....තමුන්ට හරියටම පැය බාගයක් දෙනවා....ඉක්මනට එන්න....දැං මං අනිත් එකාටත් ගන්න ඕන😂😂😂....ඌවත් මෙතනම ඉවර කරන්න පුලුවන්😂😂😂....."

"එපා ගානියා වැන්ගෙ පුතාට වත් පාඩුවෙ ඉන්න දෙනවා..තමුසෙ මහ ජරා ගෑනියෙක් 🤬🤬🤬......."

"හහ් තමුසෙ ඉක්මනට එනවකො එතකොට තමුසෙටත් තමුසෙගෙ මහලොකු යාලුවයි,වයිෆුයි වගේ මුන් දෙන්නත් එක්කම මගේ අතින් මැරෙන්න පුලුවන්😂😂😂😂........"

Call end.....

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

Call එක cut වුණාට පස්සෙ වීන්ට රූහිව බලාගන්න කියලා ෂියාඕ ඉක්මනට පිටත් වුණේ එයාලගෙ අදුරු අතීතය ආයෙ ආයෙත් මතක් වෙද්දි.......

ෂියාඕට කතා කරලා ඉවර වෙලා ගානියා යීබෝට ඇමතුමක් ගත්තා......

"හෙලෝ යීබෝ සන් කොහෙද ඉන්නේ????"

Give My Heart Back (Completed)Where stories live. Discover now