Part 3

1.2K 267 87
                                    

𝑮𝒊𝒗𝒆 𝒎𝒚 𝒉𝒂𝒓𝒕 𝒃𝒂𝒄𝒌

මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්‍තූතියි❤️💚

.....
වසරකට පෙර
.
.
.
එදා හරිම ලස්සන දවසක්...Zee Hospital එකේ ශාන් senior කෙනෙක් විදියට වැඩකරන පළවෙනි දවස .ශාන්ගෙ ඩැඩා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ ශාන්ගෙ මේ රස්සාවට,එයාට ඕන වුණේ ශාන්ව එයාගෙ business වලට join කරගන්න  ,ඒත් ශාන් ඒකට කොහොමවත් එකග වුණේ නැත්තෙ මේක එයාගෙ ලොකුම හීනෙ වෙච්ච නිසා,කොහොමහරි ශාන් එයාගෙ ඉල්ලීම දිනාගත්තෙ තාත්තා එයාට කොන්දේසියක් දාද්දි,ඒ කොන්දේසියට අනුව මේ රස්සාවට යනවා නම් ශාන්ට සිද්දවෙනවා තාත්තා කියන ඕනම දේකට එකගවෙන්න,ඉතිං ඒ වෙද්දි ශාන්ට ඒ තරමටම නැතිවෙයි කියලා දෙයක් තිබ්බෙ නැති නිසා තාත්තගෙ තීරණේට එකග වුණා,

(ඔන්න ඔය එදා ගත්ත තීරණේ නිසා තමයි ශාන්ට නේහාව marry කරන්න කැමති වෙන්න වුණේ...)

ඉතිං බලාපොරොත්තු ගොඩාක් හිතේ පුරවගෙන ශාන් රෝහල් භූමියට ඇතුල් වුණා..

සිත් ඇදගන්නා පරිසරයකින් තමයි ඇතුල් වෙන්න තිබ්බේ hospital එක නාගරික තැනක පිහිටියත්

සිත් ඇදගන්නා පරිසරයකින් තමයි ඇතුල් වෙන්න තිබ්බේ hospital එක නාගරික තැනක පිහිටියත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝගෙන්ම සුහද පිළිගැනීමක් ලැබෙද්දි ශාන් එයාගෙ අලුත් වැඩ වලට යොමු වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝගෙන්ම සුහද පිළිගැනීමක් ලැබෙද්දි ශාන් එයාගෙ අලුත් වැඩ වලට යොමු වුණා.හැම ඩොක්‍ටර් කෙනෙක්ම අදීක්ශණය කිරීමේ වගකීම පැවරිලා තිබ්බෙ එයාට..ශාන් හරිම සතුටින් තමයි මේ අලුත් වගකීම භාර ගත්තෙ..

Give My Heart Back (Completed)Where stories live. Discover now