❤️ part 7 ❤️

Začít od začátku
                                    

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

ටාලි pov

" දෙයියනේ 😭 මොකක්ද මේ මට වුනේ.... මම ඇයි මේ මනුස්සයව බදින්න ඕනි 😭 එතකොට මගේ අම්මටයි අප්පච්ටයි මොකද වෙන්නේ... අයියලා දෙන්නට මන් මොකක්ද කියන්නේ 😭 යුන්කියා..... උබවත් මන් ලග නැනේ...... ඇයි මටම මේ වගේ දේවල් වෙන්නේ 😭😭😭...... මන් මේ ගේ ඇතුලේ හිර කාරියක් වුනාද....😭 පාර්ක් චැන්යෝල්..... තමුන් මොන වගේ මිනිහෙක්ද....

මට කියාගන්න බැරි දුකක් අසරණ කමක් එක්ක ඇස් වල කදුළු ඔහේ ගලාගෙන ගියා..  මගේ ජිවිතේ හිතාගන්න බැරි තරමට කාලකන්නි වුනේ ඇයි කියලා මට තාමත් හිතා ගන්න බැ😭😭.... ඊයේ මන් කොහොමද හිටියේ.... එත් අද මට මොකද වෙලා තියෙන්නේ...... මගේ හෙට දවස...... හෙටින් පස්සේ ගෙවන්න වෙන මගේ ජීවිතය මොන වගේ එකක් වෙයිද....

මෙච්චර වෙලා චැන් තල්ලු කරපු විදිහටම වැටිලා හිටපුු මාව එක පාරම නැගිටවුනේ ඔලුවට ආපු ගොන් අයිඩියා එකක්‌ ක්‍රියාත්මක කරන්න....මන් ඉක්මනට බැල්කනි එක ලගට දුවලා ගියේ එතනින් වත් බිමට පැනල අතක් පයක් කඩාගෙන හරි මෙතනින් පැනල යන්න....මන් බැල්කනියට අඩිය තියනකොටම එක පාරට පොල්ගස් රිටාගේ සද්දේ රූම් එක ඇතුලින් ඇහුනා.........

"ඕයි😂 තමුසේට ඔතනින් බිමට පනින්න තියා හිතන්නවත් බැ....පැන්නත් තමුසේ වැටෙන්නේ මගේ ඩෝගීලගේ කුඩුවට..... ඒක ඇතුලට ගිය කෙනෙක් ආපහු එලියටනම් ආවේ නැ 😂😂"

ඒ සද්දෙට මාව ගැස්සිලා ගියා....රූම් එකේ cctv හයි කරලා තියෙනවා කියලා මන් දැක්කේ ඒ වෙලාවේ.... ඒ කියන්නේ මෙච්චර වෙලා මේ මනුස්සය මන් කරන කියන දේවල් බලාගෙන ඉදල තියෙන්නේ... යහ්හ්හ්.... මන් ඉක්මනට ගිහින් වෝශ් රූම් එක හැමතැනම බැලුවේ එකේ ඇතුලෙත් කැමරා හයි කරලා තියෙනවද කියලා.... වොෂ්රූම් එකේ ඇරෙන්න අනිත් හැම තැනක්‌ම කවර් වෙන්න කැමරා හයි කරලා.....

"යහ්හ් ඇයි තමුසේ මට මෙහෙම කරන්නේ 😭 මන් කරපු වැරැද්ද මොකක්ද? තමුසෙගෙ ඩිල් එක නැති උන නිසාද මට මෙහෙම කරන්නේ 😭😭 ප්ලීස් මට යන්න දෙනවා.. මට මගේ කොලේජ් එකේ වැඩ ටික කරගන්න ඕනි 😭😭 යන්න දෙනවා ඕයි මට ප්ලීස් 😭..........

#im not fine 💔Kde žijí příběhy. Začni objevovat