❤️part 6❤️

Magsimula sa umpisa
                                    

" oh  මේකයි  මිස්ටර් පාර්ක්..මන් දන්නවා ඔයා මට ලොකුම ලොකු උදව්වක් කරේ. එත් මන් ඔයාව හරියට දන්නේ නැ. අනික ඔයා මාව කිස් කලා. ඔයා දන්නවද එක තමා මගේ ෆ්‍රස්ට් කිස් එක. මන් කවදාවත් හිතුවේ නැ මට මගේ ෆ්‍රස්ට් කිස් එක අදුරන්නේ වත් නැති කොල්ලෙක්ගෙන් හම්බෙයි කියලා.. ඔයා කරපු ඒ කැත වැඩේ නිසා ඔයා මට කරපු උදව්වට ඒක හිලව් උනා කියලා හිතාගන්න..

කෙල්ල කතුරක්‌ වගේ කියෝගෙන කියෝගෙන යනවා.. උබේ පලවෙනි කිස් එක මන් උදුරගත්තට... උබේ අයියා... මගේ...................... උදුරගත්තා... මට හැමදේම නැති කළා.......... මන් එකේ පලිය උබේනුයි ගන්නේ ටාලියා......

මහා හයියෙන් කච කච ගාන කෙල්ල ලගට නැමිලා මන් එයාගේ තොල් වලට ක්ෂණිකයෙන් පොඩි කිස් එකක් දුන්නා. කෙල්ලගේ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න වගේ ලොකු වෙලා 😂😂

"ශ්ශ්..කටපියාගෙන හොදට මන් කියනදේ අහගන්නවා...එක.. මට මිස්ටර් පාර්ක් නොකියා චැන් කියලා කතා කරනවා... දෙක..මට තමුන් ලොකු උදව්වක් කරන්න ඔනී.. නැත්තම් මේ ගෙදරින් අඩියක් එලියට තියන්න වෙන්නේ නැ😂 තුන.. ආපහු මගේ ඉස්සරහට ඔය විදිහට කොන්ඩේ කඩන් එන්න එපා.. එහෙම ඇවිත් මාව පාලනයෙන් ගිලිහිනෝත් මන් නරක මනුස්සයෙක් කියලා කියන්නත් එපා.... Do you understand මිස් ජබරකලන්තේ 😂😂😂

මන් එක ඇහැක් හීනි කරන් ඇහි බැමක්‌ උස්සල අහපු විදිහට කෙල්ල ගැස්සිලා ගියපු විදිහ දැකල හිනාව තදකරන් ඉන්න මට මාර ගේමක් දෙන්න වුනා 😂😂 කෙල්ල හොදටම බය වෙලා 😂

"යාහ්හ්හ් තමුන් කොහොමද මට එහෙම කරන්නේ ..... මන් උදව් කරන්නේ නැ කිසිම දෙකට.. අනික තමු....... ම්ම්ම්....Yaahhhhhhhh "

කෙල්ල කට උල් කර කර කියනකොට මන් පාත් වෙලා ආපහු ඒ තොල් වලට පොඩි කිස් එකක් දුන්නා 😂😂 කෙල්ල ඉක්මනට අත්දෙකෙන් කට වහන් මන් දිහා යකෙක් ගහල වගේ කුරිරු බැල්මට්‍ එකක් දැම්මා 😂😂යාහ්හ් මෙකි රවනකොට ඊට වඩා ලස්සනයිනේ 😂😂

"හහ්හ් මට කියන්න බැරි උනානේ😂 හතර තමයි තමුසේ මගේ ඉස්සරහා ආපහු කච කච ගෑවොත් එහෙම  තමුසෙට ඔයිට වඩා ලොකු පනිෂ් එකක් හම්බෙයි 😂😂
කෙල්ල අත්  දෙකෙන් කට තදකරන් ටිකක් වෙලා මන් දිහා හිස් බැල්මකින් බලාගෙන හිටියා .....ඒ මුනේ  දරාගන්න බැරි වේදනාවක් හිරකරන් ඉන්නව කියලා මට ඒ ඇස් වල පේනවා... එත්..... මොකක්ද ඒ.......

"හ්ම්ම්... හරි මිස්ටර් පාර්ක්.. කියන්න මගෙන් මොකක්ද වෙන්න ඕනි උදව්ව?මොකක්ද මන් කරන්න ඕනි උදව්ව?"

කලින්ට වඩා වෙනස්ම කටහඩකින් කෙල්ල මගෙන් ඇහුවා....

" මිස් ටාලි... ඔයා මාව මැරී කරන්න ඕනි....... "
...................................................................

සමහර වෙලාවට ගන්න තීරණ නිසා අනාගතයේ මොන වගේ ප්‍රශ්න වලට මුන දෙන්න වෙයිද කියලා අපි කාටවත් හිතා ගන්න බෑ...ඒ වගේම තමා අපි තීරණයක් ගන්නකොට කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ ගැන දෙපාරක් හිතන්න ඕනි .... I'm not fine 💔💔

#im not fine 💔Tahanan ng mga kuwento. Tumuklas ngayon