................................   ................. ................ .............

Yeol pov 👿

📱📱📱📱

👿 අඩෝ සේහුනා..... මට උබෙන් උදව්වක් ඕනි....

...........................  ........................... ...................

👿 මන් දැන් කෙල්ලෙක්ගේ පාස්පොර්ට් එකේ කොපි එකක් උබට මේල් කරන්නම්. මට ඒකිගේ විස්තර ටික හොයල දීපන්

............................... .................

👿 හරි තව පැය දෙකකින් මන් උබට ගන්නම්....

Call end

..   ..........   ...............   .   ...........    ............   .........  . 

2 hours later

👹"අජුම්මා.........හරි ගැනු ළමයට කියන්න අද ඉදලා හෙට උදේට යන්න කියලා. අනික දැන් හුගක් රෑ වෙලානේ..

" පුංචි මහත්තයා හෙට ලොකු නෝනා එනවා කිවුවා..... අර ගැනු දැරිවි දැකලා කලබල කරාවිද දන්නේ නැ... සේරි නෝනත් කේන්තියෙන්නේ ගියේ... "

👹 oh shit🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️ මට අමතක වවුනානේ..... හෙට අම්මා ආවම මෙතන මොන විකාරයක් කරයිද දන්නේ නැ 😑😑😑😑

📱📱📱📱📱📱📱📱📱📱

.....yehhh...ok.......
Na hok si mola
Gyong go na nude(jalduro)
Ji yum wi nom be(so dangerous

👹oh සේහුනා.... කියපන්....කෙල්ල ගැන හොයාගත්තද?

" hyung කලබල වෙන්න එපා මේක ඇහුවම....මන් හොදටම විස්තර හෙවුවා.. ඔකි hangul කෙල්ලෙක් නෙමෙයි.. අනික සාමාන්‍ය පව්ලක කෙල්ලෙකුත් නෙමෙයි.....

👿 කියන දෙයක් තේරෙන්න කියපන් මිනිහෝ 😡😡😡😡

"ඕකි තමා මිස්ටර් VJ ගේ එකම නංගි"......."

👹වට්.....එතකොට මේ උගේ නංගිද 😡😡😡උබට හොදටම ෂුවර්ද? මට කියපන් මෙකි එතකොට මොනා කරන එකියක්ද? මෙකි මොන වගේ එකියක්ද

" කෙල්ල අවුරුදු ගානකින් VJ දැකලා නැ.මෙකි NAGOYA යුනිවර්සිටි එකේ ඉන්නේ. මේකිට යාලුවෙක් ඉන්නවා යුන්කි කියලා. තව....... "

👿නවත්තපන් ඕක😡 මට කියපන් මෙකි VJ ගේ වැඩ වලට සම්බන්ද වෙලාද ඉන්නේ 😡😡😡😡

" එකනම් හරියටම හොයාගන්න බැරි උනා hyung. මන් ජොන්ගිනාට විස්තර ටික යැවුවා. උ හොයල කියයි"

👹එතකොට මෙකි....... මෙකි අන්තිමට මාව හොයාගෙනම ආවා එහෙනම්..VJ උබ හැප්පෙන්න එන්නේ ලේසි මිනිහෙක් එක්ක නෙමෙයි.. අන්න එක මන් උබට හරි ඉක්මනට තෙරුම් කරලා දෙන්නම්.......හහ්හ්...... මන් ඕකුන් එකෙක්වත් ලේසියෙන් අත අරින්නේ නැ😡😡😡
VJ....... විදවන්න ලෑස්ති වෙයන් උබත්....... මන් විදවපු තරමට වඩා සිය දහස් ගුණයකින් විදවපන්.......

Time pass....

(Author pov )

චැන්යෝල් ටිකක් වෙලා එහාට මෙහාට තරහින් ඇවිද ඇවිද හිටියා.. VJ කියන්නේ චැන්යෝල්ගේ ජිවිතේ ඉන්න ලොකුම තරහ කාරයන්ගෙන් එක්කෙනෙක්. ටාලියා චැන්ට අහම්බෙන් හම්බ උනත් මේ වෙනකොටත් චැන් ටාලිටත් වයිරකරන්න පටන් අරන් ඉවරයි.. කොල්ලට දැන් ඕනි වෙලා තියෙන්නේ කොහොම හරි ටාලියා මාර්ගෙන් හරි VJ ගෙන් පලි ගන්න.....

" හහ් මන් මේ දවස එනකම් කොච්චර කල් බලන් හිටියද.... අවුරුදු 10ක්‌ තිස්සේ..... මන් උබට මට එදා කරපුදේට රිටර්න් එක දෙන්න බලන් හිටියා 😂අන්තිමට........ අන්තිමට..... මට උබට රිද්දන්න පුළුවන් හොදම තැන වෙලාවට හම්බුනා😆😆 තව පොඩි දවසක් හිනා වෙයන් VJ..... ඉක්මනින් උබට උබේ හිනාව පෙට්ටියක දාලා ලොක්‌ කරන්න වැඩේ දෙනවා මන්... ආපහු කවදාවත් ඇර ගන්න බැරි වෙන්නම 😆😆😆😆😆

චැන්යෝල්ගේ හිතේ හැංගිලා තිබුණු දරුණු සිතුවිලි මුළු හිතම වෙලාගද්දි........ ඔහු අමුතු හිනාවක් එක්ක හෙමින් හෙමින් සැරේ ටාලි හිටපු රූම් එක ලගට ගියා...

⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️⛔️

ඔන්න අපේ චැන්යෝල් විලන් කැරැක්ටර් එකට එන්ටර් වුනා 😂😂
VJ කවුද 🤔එයා කරපු වැරැද්ද මොකක්ද 🤔🤔
මන් දන්නෙත් නැ 😂

ඔන්න අපේ චැන්යෝල් විලන් කැරැක්ටර් එකට එන්ටර් වුනා 😂😂VJ කවුද 🤔එයා කරපු වැරැද්ද මොකක්ද 🤔🤔මන් දන්නෙත් නැ 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
#im not fine 💔Where stories live. Discover now