❤අන්න හරි එයා තමා දැනුයි මට නම මිටර් උනේ 😂😂😂 උබ කොහොමද එයාව දන්නේ 🤔🤔🤔

"අනේ සුනක පොතියේ 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️ එයා ගැන බිස්නස් ඉන්ඩස්ට්‍රි එකේ නොදන්න මනුසයෙක් නෑ 🤦‍♀️🤦‍♀️🤦‍♀️ අඩො උබනම් පට්ටම ලකී යකු 😋😋

...........................          ...........................   .................

පැයක්‌ විතර යුන්කි එක්ක කතා කර කර ඉදලා ආපහු යන්න කියල හිතන් බැග් ටිකත් අරන් රූම් එකෙන් එලියට බහිද්දී තමා මන් මෙච්චර වෙලා හිටපු ගෙදර මොන වගේද කියලා හරියටම දැක්කේ 😲😲😲

💓 ඕමො....... මෙච්චර ලොකු ගෙයක් 😲😲😲 මන් කොහින්ද එලියට බහින්නේ 🤦‍♀️🤦‍♀️ ශික් මේවා හදන සල්ලි වලින් අනාථ නිවාසයක් කරානම් මොකද 😏😏😏 සැක් කොහින්ද මේකේ බහින තැනක් තියෙන්නේ 🤧 හතර අතම එක වගේනේ.....අහ්හ් අර තියෙන්නේ බහින තැනක්....... එත් මොකක්ද අර ඇහෙන ගාලගෝට්ටිය 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

......,.........................   .........................  .......................

Chanyeol pov ❤

Flash back

📱📱📱📱📱📱📱

"Ok අම්මා... ඔයා එන්නකෝ එහෙනම් 😏 ආවම කතා කරමු. Good night "

අම්මා ආපහු පටන් ගත්තා ඒ විකාරේ🤧🤧🤧 ශික් මන් ආසම නෑ ඒ පගර නැට්ටිට 😑😑😑😑😑  මොකට මාව වහු කුනියෙක්ට බන්දවන්න හදනවද දන්නේ නෑ... එකී ලස්සනයි hot කියන එක වෙනම කතාවක් 🤧🤧එත් අනේ කරුම කර ගහන්නේ කොහොමද මුළු බිස්නස් ෆීල්ඩ් එකම දන්නවා ඒකිගේ කල්කිරියාව 😑😑😑😑😑ශික් දැන් ඉතින් ඒකිව නලවපන්කෝ 😏😏😏😏😏😏 ආපු ගමන් ඔප්ප හුප්පා ගාලා කරේ එල්ලෙයි 😑😑😑😑

පීප්.......පීප්............ පීප්........පීප් ..........🚘🚘🚘

" ඔහ්හ් ආවා නේද ගොන් හොල්මන😑😑 අජුම්මා අන්න අර ගේට් එක අරින්න.. අර හොල්මන හෝන් එක උඩ නැගලා බෙරිහන් දෙනවා...... අජුම්මා.... කෝ ඔයා 😡😡😡😡😡😡"

"ස්.... සමාවෙන්න පුංචි මහත්තයා මන් මේ අර අලුතින් ආපු චුටි නෝනට බෙහෙත් ටික දෙන්න ගියා......"

" හහ් කවුරු😑අලුත් චුටි නෝනා..... ඒ ඩිංගට ඒකිට නමකුත් දැම්මද 😏😏😏 එයාට කියන්න.............

#im not fine 💔Where stories live. Discover now