🤡: කියපං...

👤: sir gate එක ඉස්සරහා....

බ්‍රයන්ට තේරුනා වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවෙයි කියලා. වටෙ හිටපු කෙල්ලො ටිකවත් පැත්තකට තල්ලු කරලා බ්‍රයන් ගේට් එක ලගට දිව්වා...

🤡: මොකක්ද යකො මේ....

බ්‍රයන් කෑ ගහන්න ගත්තෙ ගේට් එක ඉස්සරහා දාලා ගිහින් තිබ්බ දේ දැකලා.. ලේ වැක්කෙරෙන කාඩ් බෝඩ් පෙට්ටියක්...

කවදාවත් නැතුව බ්‍රයන්ට බයක් දැනුනා.. මේ කාඩ් බෝඩ් පෙට්ටියෙ මෙච්චර ලේ බේරෙන්න තරම් මොනාද තියෙන්නෙ. තමන්ගෙ නංගිගෙන් සතියකින් කෝල් එකක් ආවෙත් නැති නිසා මිනිහා හොදටම බය වුනා..

🤡: ඕක අරන් වරෙං යකො ඇතුලට. තව මොනාද බලන් ඉන්නෙ තොපි...

බ්‍රයන් තමන්ගෙ බය හංගන් ගාඩ්ලට කෑ ගැහුවා.
ටික වෙලාවකින් බ්‍රයන් කාඩ්බෝඩ් පෙට්ටිය ඉස්සරහට ගියා... තමන්ගෙ බය කොච්චර හංගගන්න හැදුවත් කන ලගින් වැටෙන දාඩිය බිංදු බ්‍රයන් බයෙන් ඉන්න එකට සාක්ශි දැරුවා...

බ්‍රයන් ඇගිලි තුඩුවලින් කාඩ් බෝඩ් පෙට්ටිය ඇරියා. වටෙ හිටපු කොල්ලො දෙතුන් දෙනෙක්ට එතනම වමනෙ ගියේ කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලෙ තිබ්බ දේවල් දැකලා..

මස් ගොඩක්...!!!!!!

සතෙක් වගෙ මස් කරපු මිනිහෙක්ගෙ මස් ගොඩක්...ඒත් මස් ගොඩට උඩින් තිබ්බෙ ලේවලින් නෑවිච්ච ID card එකක්. බ්‍රයන් ඒක කිසිම අප්පිරියාවක් නැතුව මස් ගොඩට අත දාලා ගත්තෙ මේ මස් කරලා ඉන්නෙ කව්ද බලන්න...

ලේ ටික තමන්ගෙ අතින්ම පිහිටපු බ්‍රයන් බැලුවෙ ID card එකෙ ෆොටො එක දිහා..

ටික වෙලාවක් ඒක දිහා බලන් ඉදලා බ්‍රයන් හොද හුස්මක් පහලට දැම්මෙ හරියට මේ ඉන්නෙ එයා  හිතන් හිටපු කෙනා නෙවෙයි කියන්න වගේ....

බ්‍රයන් කියන්නෙ තිරිසනෙක්.. තමන්ගෙ නංගිට අද මේ දේ වුනානම් මේ මිනිහා අඩයි කෑ ගහයි.. ඒත් ඒ මස් වෙලා තිබ්බෙ තමන්ට වැඩ කරපු මිනිහෙක්.. හිතෙ දුක , අනුකම්පාව , කරුනාවක් ගෑවිලාවත් නැති අදමයෙක්ට කොහොමනම් තමන්ගෙ සේවකයෙක් නැති වුන එකේ දුක දැනෙන්නද...

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now