Part 16

141 40 0
                                    

එදින රික් දහවල් තමා හමුවීනට නොපැමිනෙන බව කියා තිබූ නිසාත් ඩේසි සහ ෆේත්ද නගරයට ගොස් ස.

හදිසි කරුනක් නිසා එදා පන්තිද නොතිබිනි.

තමා පාසලට පැමින මාස පහක් ගත වී ඇති බව යුමීට නිකමටවත් සිතුනේ නැත.

ඔශී....එසේ නම් ඔශීගේ කුසේ සිටින දරුවාට මාස හතරකි.

මාස පහක් යාමට පෙර ඇය ප්‍රතිකාර නොගතහොත් එය ඇගේ දරුවාගෙ පමනක් නොව ඇගේ ජීවිතයටද හානියකි.

❝ඒයිහ්........❞යුමී කල්පනාවේ සිටියදි ඇසුනු හඩින් ඇය පියවි සිහියට ආවාය.

❝මාව මතකද කෙල්ලේ..........❞ඒ වෙන කිසිවෙකු නොව ශේන් ය.ඔහු පමනි.ඇස ගැටෙන මානයෙ කිසිවෙකු සිටියේ නැත.

❝ශේන්..???????❞යුමී විමතිය පල කලාය.

❝කෙල්ලට මතකයි නේද....❞ශේන් ඇසීය.

❝✋ තමුසෙට දැන් කෙල්ලෙක් ඉන්නෙ..මොකද තමුසෙ මගෙ පස්සෙන් එන්නේ......❞යුමී ඇසුවේ තරහිනි.

❝😏 අපෝ ඔව්...මට එක්කෙනෙක් නෙමේ හතර දෙනෙක් ඉන්නවා....ඒත්..මං මෙච්චර කාලෙකට ට්‍රයි කරපු කෙල්ලන්ගෙන් මට අල්ලගන්න බැරි උනේ තමුසේ විතරයි...........😌😌😌 තමුසේව මම ඉලක්ක කරපු හැම වෙලේම තමුසෙ පැනලා ගියා..........😬😬 තමුසෙ වෙන එකෙක් එක්ක මල් කඩනවා මම දැක්කා.......✋මට දැන් තමුසෙව මගේ කරගන්න ඕන නෑ......මට ඕනේ උබව විනාස කරන්න.........❞රික් කීවේය.

❝😬😬 මම තමුසෙට බය නෑ........❞යුකී කීවාය.

❝😏😏😏😏 මම ඔහේට ආසත් ඒ නිසායි...❞ශේන් යුමීට සමීප වෙමින් කීවාය.

යුමී සිතට දෛර්‍ය ගත්තාය මිට මෙලවූ ඇය ශේන්ගේ නහයට වැරෙන් පහරක් එල්ල කලේ ඔහුගෙන් ගැලවීමටයි.ශේන් නාසය අල්ලාගෙන කෙදිරිගාද්දී යුමී තම කාමරයට දිව ගියාය.

❝✋ඒයි..රෝස මල...තමුසේ අදට බේරුනා කියලා හිතා ගනින්........❞ශේන් කෑ ගැසීය.

ඈතින් එමලි එනු දුටු නිසා ඔහු නාසයේ ලේ පිසදමාගෙන අසල ඇති බංකුවෙන් වාඩි වූවේය.

┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅┅

එමලි පැමින ශේන් අසල වාඩි විය.

❝baby.....help me ❞එමලි කීවාය.

❝ඇයි මැනික...❞ශේන් එමලිගේ කරට අතක් දා ගනිමින් ඇසුවාය.

❝😞 අපේ ක්ලාස් එකය අලුතිම් ආපු කෙල්ල ඕනවට වැඩියි..........බබී......එයාට හොද පාඩමක් උගන්නන්නකෝ........❞එමලි කීවාය.

❝😚හරි මැනික...කවුද මගෙ රෝස මලට කරදර කරදර කරපු කෙල්ල........❞ශේන් විමසීය.

❝යුමී.....................❞එමලි කීවාය..

යුමී.....එමලිගේ උදවු ඇතිනම් ඔහුට ලේසියෙන්ම යුමීව කොටුකරගත හැක.
ඔවුන් දෙදෙනා එක කාමරයේ සිටින එක පන්තියේ සිටින දෙදෙනෙකි.

❝✋ඕකේ......අද හවසට කෙල්ල කාමරෙ ඉන්නවද කියලා මට බලලා කියන්නකෝ......එයා විතරක්.....❞ඔහු කීවේය.

තම අබිප්‍රාට ඉක්මනින් ඉටු කර ගැනීම ඔහුගේ එකම බලාපොරොත්තුව විය.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


















part 17.....කතාවේ අන්තිම කොටස....................

👊 comment එකක් දාන් යමු..... කතාව ඉක්මන්ට ඉවර කරන්න උනා........

Sicret Lover✔️✔️Where stories live. Discover now