🌸 Chapter 07🌸

689 130 44
                                    

💞 කිම් ටේහ්‍යුන් .

💚තමුසෙට මාව පේන්නෙ අන්කල් කෙනෙක් වගේද ආ?මෙච්චර ලස්සන මන් අන්කල් කෙනෙක් වගේද පේන්නෙ.

💞මොකද මෙයාට ෆලර් පැනල ආ.

💚මොකක් පැනල මට ෆලර් නෙමේ ට්‍රී .😠😠😠😠😠

💞මෙන්න මෙයාට මොකක්ද වෙලාලු.

💎❣️💟🤭🤭🤭🤭.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

Flashback

💚 ඒ කෙල්ලො ටිකට මොකක් වුනාද දන්නෙ නෑ .අර යක්ෂ කෙල්ල නිසානේ ඔක්කොම.අනුන්ගේ දේවල් වලට පනින්නෙ නැතුව හිටියනම් ඉවරයිනේ .පව් කියලත් හිතනවා.මොන පවුද නැතුවට පව්.ඇතුලට වෙලා හිරවෙලා ඉද්දිත් කට බලන්න ඕනෙ.කියවනව කියවනවා.ඒ වෙලාවෙ සමාව ගත්තනම් දොර අරිනවනේ.හෙට වෙනකන් ඉදියිනේ ඇතුලෙ .මට මොකද?වතුර තියෙන්නෙ වතුර බීලා ඉදියි.

ඕක පොඩ්ඩක් සද්දෙ අඩු කරනවකෝ කුකී.

💜️ සද්දෙ වැඩියිද?මටනම් මදි වගේ .

💚😖😖😖😖😖😖

මේ මුලු apartment  එකටම ඇහෙන්නෙ සින්දු අහනවා.කන් දෙක බීරි වෙන්නෙ නැද්ද මන්දා.ඔච්චර හයියෙන් දාන්න ඕනෙද දෙයියනේ.ගිය දවස් ටිකේ අපි apartment  එකේ හිටිය නැති නිසා අහල පහල මිනිස්සුන්ට සද්දයක් නැතුව ඉන්න පුලුවන් වෙන්න ඇති 🤭🤭🤭🤭.මමනම් හිටියෙ ටීවී එක බල බල.ඔය වෙලාවෙ ඉතින් ජිමිනා මන් ලගට ආවා.

❤️ඒ බන් අර කෙල්ලො ටික.

💚ඉතින් දැන් මට මොකක්ද කරන්න කියන්නෙ.ගිහින් දොර අරින්න කියලද?

❤️නෑ මේ මන් මේ කියන්නෙ.

💚කටවහන් ඔය කන එක කාපන් බන්.

❤️කටවහන් කොහොමද යකෝ කන්නෙ.

💚😖😖😖😖.

📲📲📲📲📲📲.

❤️ඒ ජන්කුක් කෝල් එකක්.

💚ඇහෙන්නෙ නෑ.කොහෙ ඇහින්නද ඉතින්.මන් ගිහින්  සින්දුව නැවැත්තුවා .

💜️වේ.

💚උබට කෝල් එකක්.

💜️😱😱😱😱😱😱.

❤️💚🤨🤨🤨🤨

❤️මොකද බන් හොල්මනක් දැක්ක වගේ බය වුනේ.🤣🤣🤣🤣🤣

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now