🌸 Chapter 05🌸

719 131 62
                                    

💚 මන් බලනකොට මුන් දෙන්න කටත් ඇරන් අර කෙල්ලො දිහා බලන් ඉන්නවා.ශිට් විතරක් ලැජ්ජාවෙ බෑ .ජිමිනන් ඉතින් අහන්න දෙයක් නෑ .කෙල්ලොන්ව වශී කරන්නත් එක්ක කොයිවෙලෙත් හිනාව දාන එකමනෙ වැඩේ.දැනුත් ඔය දාන් ඉන්නෙ.එතකොට ජන්කුක් මෙයාට මොකක් වෙලාද?කන්න වගේ බලන් ඉන්නවා.

ඒ ජිමිනා බලාගෙන කූඹි එයි.

❤️ ආ මොකක් කිව්ව කූඹි කෝ.

💚ඒ කුකීයෝ ඔය කට වහගන්න මැස්සෙක් යයි.

💜️😐😐😐😐😐.

💚මොකක්ද යකෝ උබලට වෙලා තියෙන්නෙ .කොහෙද බලන් ඉන්නෙ ආ?

💜️ මන්  මේ බෝඩ් එක දිහා බැලුවෙ.

💚 ඇයි කොල එක රතු වෙලාද ආ?😠😠.පලයන්න ජියෝන් ජන්කුක් මන් දැක්ක අර කෙල්ලො දිහානෙ බලන් හිටියෙ .

💜️කෙල්ලො නෙමේ අනේ කෙල්ල.

💚ඔය පැන්නෙ .හාවා මල්ලෙන් එලියට .

💜️😐😐😐😐😐.

❤️ මොනා නැතත් එයාල ලස්සනයි නේද බන්.

💜️ඔව් යකෝ.

💚මගුලක් කියනව.කටවහගන්නවකෝ.

💜️❤️😐😐😐😐.

❤️ඒ කුකී ඔයා කාටද කැමති ?

💜️මන් පිස්සුද ?

❤️ටේ කිව්ව වගේ ඔයා කට ඇරන් බලන් හිටියනේ.

💜️ නෑ මේ.ඇයි ඔයත් හිටියෙ හිනා වෙවී.

❤️ආ මන් මේ නිකන්.

💜️නිකන් හිනාවෙන්නෙ ඇයි ලෙඩක්ද?

❤️😁😁😁 මොනා වුනත් බන් සෙමී කියන කෙල්ල මරැ ආ.මන් අර වෙලාවෙ හිනාව තද කරන් හිටියෙ .අපේ ටේට එහෙම දෙයක් කරපු පලවෙනි කෙල්ල.

💜️ආයෙත් අහල බන්.මටනම් දුක මගෙ මිල්ක් ශේක් එක ගැන.

💚මොනාද කුටු කුටු ගාන්නෙ.

❤️මොකුත් නෑ අනේ.අපි ජින් හ්‍යුන්ගෙ රැප් එක ගැන කතා කරේ නැද්ද කුකීයෝ.අපි දෙන්නත් මේ පුරැදු වෙන්න කියලා.

( ඒ රැප් එක පුලුවන් ලොකු අයියට විතරයි  ජිමින් ඔප්පා.ඔයාලට බැරියෝ.)

💜️😁😁😁😁.

💞 අර අනිත් කොල්ලො දෙන්නා ශෙනායි ආයොයි දිහා කන්න වගේ බලන් ඉන්නවා.🤨🤨🤨.ඇයි කෙල්ලො දැකල නැද්ද දන්නෙ නෑ .ඔහොම බලන්නෙ.අර කොටිය .ඇත්තමයි මටනම් දැක්කම කේන්ති යනවා.ලස්සන වුනාට වැඩක් නෑ .පොඩ්ඩක් හොද වුනානම් මොකද වෙන්නෙ.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now