"ඕග්🤮🤮🤮🤮🤢🤢🤢.........."

ශාන් දුවගෙන ගියපු පස්සෙන්ම යීබෝත් දුවලා ගියේ භයටමයි......ඒ යද්දිත් ශාන් sink එක බදාගෙන vomit කරනවා.....

යීබෝ ගිහින් ශාන්ගෙ පිට අතගෑවා ඊටපස්සෙ ශාන්ගෙ මූණත් සෝදවලා යීබෝ දැම්මෙ මහා අමුතු හිනාවක්🤭

"මොකද මෝඩ බොබෝ හිනාවෙන්නෙ?"

"නෑ බනී මං බැලුවෙ මගේ වයිෆි එක දවසින් pregnent වෙලාද කියලා🤣🤣🤣"

"මහා මෝඩයෙක් හුම්,තරහයි මං........"

"අනේ මැණික සොලි විහිලුවක් කළේ පැටියෝ .......ආවත් හරි අපි කෑවෙ නෑනෙ.....ඔයාට ඔය ගෑස්ටික් වැඩිවෙලා තියෙන්නෙ......"

"හුම්ම්ම්ම්"

"කෝ එන්න දැන් මෙහෙමම අපි දෙන්නම නාගමු"

දෙදෙනාම තාමත් නිරුවත් බව ශාන්ට මතක් වුණේ එතකොට තමා....යීබෝව එළියට දාලා නාගන්න හැදුවත් යීබෝගෙන් නම් no chance...යීබෝ ශාන්වත් ඇදගෙන shower එක යටට ගිහින් වතුර ඇරලා ආයෙමත් ශාන්ගෙ දෙතොලට බරවුණේ ඒ නග්න සිරුර පුරාම යීබෝගෙ අතැගිලි රටා මවද්දි.......ශානුත් ඊට නොදෙවනි ලෙස යීබෝගෙ මුලු සිරුර පුරාම අතැගිලි වලින් රටා මැව්වා........

දෙදෙනාම අනුරාගී සිප ගැනීමකට පස්සෙයි පියවි සිහියට ආවෙ😁.......ඊටපස්සෙ දෙන්නම නාගෙනෙ එළියට ඇවිල්ලා ඇදුම් ඇදගත්තා....යීබෝ දැක්කා ශාන් තාමත් අපහසුවෙන් ඉන්නෙ කියලා.......

"මැණික ඔයාට අමාරුයි නේද?මං ඊයෙ වද දීලා වැඩියි වගේ මගේ මැණිකට🙄"

"ටිකක් අමාරුයි නම් තමා, බෝදි ඒත් ඔයා සමාව ඉල්ලන්න ඕන නෑ....ඒ මං ඔයාට දුන්නෙ ඔයාගෙ අයිතිය.."

"පව් මැණික ඔයා ...මං ආයෙ ඔයාට රිද්දන්නෙ නෑ....බලන්න ඔයා කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියලා😐"

"ඔය ඉතිං දුක් වෙන්න එපා .........මොනවා වුණත් මං ඒ හැගීමට ආසයි බෝදි.......දැං අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්...සතුටු නැද්ද ඔයාට ම්ම්ම්ම්"

"මට ගොඩාක් සතුටුයි මැණික.....ආදරෙයි මං❤️"

"මමත් ආදරෙයි මගේ සිංහ පැටියෝ❤️"

"ඇහ් සිංහ පැටියා..ඒක අලුත් එකක්ද ම්ම්ම්ම්?"

"ඔව් ඊයෙ ඔයාගෙ දග වැඩවලට පින්සිද්ධ වෙන්න මට මතක් වෙච්ච අලුත් නම😁මගේ ලියෝ....මගේ සිංහ පැටියා😍"

Give My Heart Back (Completed)Where stories live. Discover now