Introduction 🍃🥀✨️

Start from the beginning
                                    

Kim Seokjin

💮Kim seokjin ( Jin) Doctor කෙනෙක් ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💮Kim seokjin ( Jin)
Doctor කෙනෙක් ම්ම්ම්...Psychologist කෙනෙක් කිව්වොත් හරි.....ඒ කියන්නේ මානසික රෝග පිලිබඳ specialist doctor කෙනෙක්....🙂
Seoul national hospital එකේ වැඩ කරන්නේ ......
අවුරුදු 28යි
Soo yhun ගෙ boyfriend 😌 ඔව් ඔව් ඒ හොල්මනගෙ ප්‍රේමවන්තයා....🙂

Jeon Jungkook

💮 Jeon Jungkookඑයත් doctor කෙනෙක්ජීන්ගෙ junior doctor කිව්වොත් හරි 😁 ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💮 Jeon Jungkook
එයත් doctor කෙනෙක්
ජීන්ගෙ junior doctor කිව්වොත් හරි 😁
ම්ම්...එතනින් එහාට මං මෙයා ගැන මුකුත් නොකිය ඉන්නම් ඔයාලම බලන්නකො 😌

( මේ doctors ලා දැක්කම නැති ලෙඩත් හැදෙනවා 😑 අපිට ඔහොම doctors ලා අහුවෙන්නෑ නෙ.....😒)

Kim taehyung

💮Kim Taehyung තමයි නම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💮Kim Taehyung තමයි නම......
එච්චරයි එයා ගැන කියන්නේ 🙂 කතාව කියවනකොට බලමු

Park Jimin

💮 Park Jimn තමයි මෙයාගෙ නමඑයා කතාව මැදකදි ගෙන්නන්නම් 😁 දැනට නම විතරක් ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💮 Park Jimn තමයි මෙයාගෙ නම
එයා කතාව මැදකදි ගෙන්නන්නම් 😁 දැනට නම විතරක් ඇති.....

හරි එහෙනම් ඔන්න කට්ටියව අදුරගත්තා.....මේක taehyung ගෙ Ff එකක්....main character එක එයා...

photos දැම්මෙ ඉතින් ඒ චරිතය ගැන අදහසක් ගන්න ඕන නිසා විතරමයි....එයින් එහාට අපි හැමෝම ආදරේ කරන artists ලට අපහාස කරන්නවත්, එයාලගෙ ඇත්ත ජීවිත හුවා දක්වන්නවත්, කිසිම විදියකට ශිප් කිරිම් වගෙ දේවල් කරන්නවත් නෙවෙයි.......
(මං එහෙම කිව්වෙ ji eun ගෙ photo එකට අර ගත්තෙ twice එකේ momo ගෙ photo එකක් නිසා.....ඒක අදහසක් ගන්න විතරයි.....නැතුව එහෙම ශිප් කිරීම් වලට නෙවෙයි )

මේක සම්පූර්ණයෙන්ම fanfiction එකක්....මගෙ හිතේ ඇතිවුන අදහස් විතරමයි....කිසිම විදියකින් එයාලගෙ ඇත්ත ජීවිත සම්බන්ධ කරගන්න එපා....fanfiction කියන එකේ තේරුම දන්නවා නෙ නේද.....

මේ ඔක්කොම කියලා පටන් ගන්නෙ මොකද මැදදි කරදර වෙන එක වලක්වගන්න 🙂 හොඳයි එහෙනම් රෑ වෙලා first chapter එක දෙන්නම්.....

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා කතාව ගැන මට කියන්න පුලුවන් කිසි අවුලක් නෑ.......ලස්සනයි නම්, හොඳයි නම් වෝට් කරාවි ඔයාලා....ඔයාලගෙ පුංචි comment එකක්, වෝට් එකක් හරි වටිනවා ඕතර් කෙනෙක් විදියට ඒක තමයි සතුට......

ආහ් අද මේක දුන්නෙ අපේ Jungkook ගෙ birthday එක වෙනුවෙන් 😁 මගෙ bias 😌 එයාගෙ birthday එකට gift එකක් විදියට 🙂 අද පටන් ගත්තෙ ඒකයි.....එයාගෙ birthday එක වෙනුවෙන් v ගෙ කතාවක් හොඳයි නෙ 😂 ඉතිම් අපේ හා පැටියටත් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන්...මං රෑ වෙලා එන්නාම්

HAPPY BIRTHDAY JUNGKOOKAAH 😘😘🐰🐰❤️❤️

HAPPY BIRTHDAY JUNGKOOKAAH 😘😘🐰🐰❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bye 💜️👋

Saranghae 😘❤️

U Are My Crazy || KTH || Completed Where stories live. Discover now