"අම්මෝ මචං ටේඕ ,උඹගෙ කටහඩ අහන්නත් තියන අමාරුවක්😐"

"අඩෝ සොරි බං අමතක වෙලා නෙමෙයි ඉතිං,කොහොමද උඹට?,කොහෙද දැං වැඩ?"

"හොදයි බං වරදක් නෑ ,මං දැන් Zee Hospital එකේ වැඩ.."

"Zee Hospital😮😮"

"ඔව් ඇයි මොකද බං??"

"ආහ් නෑ නෑ නිකං බං ,ඉතිං කියපන්කො"

"එහෙමද,මේකයි බං මං උඹට කතාකළේ පොඩි උදව්වක් ඉල්ලගන්න"

"උදව්වක්😮‍යකෝ මේ මොන පුදුමයක්ද මේ🤣,උඹ කවදාවත් මගෙන් උදව් ඉල්ලලා නෑනෙ😁"

"යකූ මේක මට නෙමෙයි මගේ යාලුවෙක්ට බං"

"හරි හරි අහපන්කො ,උඹට නොදෙන උදව්වක් තියනවද?"

"මේකයි බං මට කෙනෙක්ගෙ විස්තරයක් හොයාගන්න ඕන,හැබැයි  එයාගෙ නම විතරයි තියෙන්නෙ"

"නමෙන් කොහොමද බං මනුස්සයෙක්ව හොයන්නෙ,හරි හරි දැං ඔය හොයන කෙනා කවුද?මොනවා කරන කෙනෙක්ද?"

"ඩොක්ටර් කෙනෙක් බං ,Zee Hospital එකේ කලින් වැඩ කරපු කෙනෙක්"

"නම මොකක්ද?"

"නම තමයි........පොඩ්ඩක් හිටපන් බං මං උඹට තව ටිකකින් ගන්නම්"

"හරි බං.."

4n එක cut කරලා ටේඕ යීබෝ ගාවට යද්දි drinks අරගෙන හොදටම වැඩි වෙලා හිටියෙ,හරියට සිහියක් වත් තිබ්බෙ නෑ යීබෝට,ඒ නිසාම බොහොම අමාරුවෙන් යීබෝවත් අරගෙන club එකෙන් පිටවෙලා ගෙදරට ගියා...
.
.
.
.
.
.
මේ අතර ශාන් බයවෙලා වගේ ඉද්දි ඩැඩා එයා ගාවට ආවා..

"පුතා,කොහොමද ඔයාට දැං?"

"ඩැඩා😮"

"මොකද දරුවො මේ බය වෙලා"

"No dad but...."

"I know,I know...but don't affraid to me ,ok.....I'm sorry babe"

"ඩැඩී..."

"මට සමාවෙන්න පුතා,ඔයා ගොඩක් stress එකක් ඉන්නෙ කියලා එද්දි ඩොක්ටර් මට කිව්වා,නේහාගෙ ඩැඩීලා marriage එක cansel කළා,ඒ නිසා ඔයා තවත් stress ගන්න ඕන නෑ.."

"ඇයි ඩැඩී මේ??"

"මං මේ business එක්ක ජීවිතේ ගෙනිච්චට ඔයාලා දෙන්නා තමයි මගේ ජීවිතේ,මං නිශීට පොරොන්දු වුණා ඔයාලා දෙන්නව හොදට බලාගන්නවා කියලා,ඒත් අද ඩොක්ටර් කිව්ව දේවල් එක්ක මට තේරුණා මං හොද තාත්තා කෙනෙක් නෙමෙයි කියලා.අද ඉදන් මං ඔයාලට උපරිම නිදහස දෙනවා,ඒ වගේම පුතා ඔයා ඉක්මනට සනීප වෙන්න ,මං අවුරුදු කීපයකට රට යනවා...තව bussiness වැඩ වගයක් තියනවා ඉක්මනට settle කරන්න..මං ඒ ටික කරලා ඉක්මනට එන්නම් ඔයාලා ගාවට..."

****Mr.Xiao--ශන්ගෙ ඩැඩා,ශාන්ගෙ අම්මා නිශීගෙ මරණෙන් පස්සෙ ශාන්වයි ,රූහිවයි පරිස්සම් කරගන්න ඕන නිසා දරදඩු විදියට තමා එයාලව පාලනය කලේ ,ඒත් ඇත්තටම Mr.Xiao ගොඩාක් හොද කෙනෙක් ,ලෝකප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, අද එයා එයාගෙ දරදඩු පාලනයෙන් නිදහස් වෙන්න තීරණය කළේ ඩොක්ටර් ,ශාන්ට අසනීපයි කියලා කිව්වහම,ශාන්ට පීඩනය වැඩි වෙලා තියෙන්නෙ කිව්වහම ශාන්ගෙ තාත්තට ගොඩාක් දුක හිතුන..(ශාන්ට පිස්සු කතාව ශාන්ගෙ ඩැඩාට වීන් කිව්වෙ නෑ හරිද,පීඩනය වැඩි වෙලා කියලා විතරයි කිව්වෙ,ඒක ඇත්තනෙ😌)

Mr.Xiao

ඩැඩීගෙ කතාව අහගෙන හිටපු ශාන් පුදුම වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩැඩීගෙ කතාව අහගෙන හිටපු ශාන් පුදුම වුණා...

"ඩැඩී ඔයා ඔය ඇත්තටමද කියන්නෙ??"

"ඔව් පුතා මං එහෙනම් යන්නම් ඔයා ඉක්මනට සනීප වෙන්න"

"හරි ඩැඩී පරිස්සමින් යන්න"

ශාන්ගෙ ඩැඩී කාමරේට ගියපු නිසා වීනුත් පස්සෙන් ගිහින් දොර ළග ඉදන් කතාව අහගෙනයි හිටියෙ..ඩැඩී ගියපු ගමන් වීන් ශාන්ගෙ ගාවට ආවා..තාමත් ශාන් හිටියෙ කිසිම දෙයක් අදහාගන්න බැරුව..
.
.
.
"ශාන් ..."

"ආහ් වීන් ඔයාට ඇහුණද ඩැඩා කිව්ව දේවල්???"

"ඔව් ශාන් ඩැඩී ඔයාව තේරුම් ගත්ත එකට නම් මට හරිම සතුටුයි"

"ඔව් වීන් ,ඔයාට ගොඩාක් ස්තූතී"

"අයියෝ මං මොකක්ද කළේ,මං ඔයාගෙ situation එක පෙන්නලා දුන්නා විතරයි"

"හ්ම්ම්"

"ආහ් ශාන් ඒක නෙමෙයි මං ඔන්න ඔයාගෙ යීබෝව හොයන වැඩේ පටන් ගන්නයි යන්නේ😌😌"

"අනේ😥මගේ බෝදි.."

"අඩන්නෙ නැතුව ඉන්නකො මං ඉක්මනට එන්නම්"

To be continued

🎀ඩැඩී හොද වුණාලු ඉතිං හොදේ😁

🎀බකට් එකක් කියලා කිව්ව අයට මගේ හදපිරි මෙව්වා එක🤣🤣🤣

🎀ඉස්සරහට මොනවා වෙයිද😁

🎀ඔය පහළ තියන vote එක හරි ඔබන් යන්න comment කරන්න බැරි නම් හොදේ🙂

🚫මෙය සම්පූර්ණයෙන්ම මාගේ උපකල්පනයක් වන අතර උපුටා ගැනීම සපුරා තහනම්🚫

Give My Heart Back (Completed)Where stories live. Discover now