( author : මයෙ චූට්ටං හාටුව ලෙප්ට් 🙂💖)

👤: ක්... කව්ද උඹලා...

🐹: උබට ඒකෙන් වැඩක් නෑ.. ඇත්ත කියපං ලීමින්. උඹ තව මේක දීගටම ඇද්දොත් වෙන්න jk ගෙ අතින් උඹට මැරෙන්න. කියපං....

ජින් තමන්ගෙ ගන් එක ලෝඩ් කරලා ලීමින්ගෙ කකුලෙ දණහිසෙන් පහල කොටසට ශූට් කළේ ලී මින් වේදනාවෙන් කෑ ගහද්දි..

🐹: දැන්වත් කියපං ලී මින්... මේ ගන් එක ඔහේ අතේ තියාගෙන ඉදලා මට පුරුද්දක් නෑ...

👤: අනෙ මාව මරන්න එපා.. මං කියන්නම්. ඒත් බොස්ට කියන්න එපා මම කිව්වා කියලා. චේබල් ......

🐰: කියපං...

👤: තව දවස් දෙකකින් කෙල්ලො 50ක්  විසි පහා ගානෙ රුසියාවටයි මෙක්සිකෝවටයි යවනවා. කන්ටේනර්වල.. වයස අවුරුදු 17- 25 ත් අතර කෙල්ලො..

🐰: තොපි කොහෙන්ද කෙල්ලො හොයාගන්නෙ. උන්ට උඹලා මොනාද කරන්නෙ. ඇත්ත කියපං ලී මින් මාව අමනුස්සයෙක් කරගන්න එපා....  උඹලගෙ අනිත් ජාවාරම් මොනාද .. ඇත්ත කියපං..

 👤: හයි ස්කූල් යන පොඩි කෙල්ලො පොඩි බොස්ගෙ ක්ලබ් එකට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👤: හයි ස්කූල් යන පොඩි කෙල්ලො පොඩි බොස්ගෙ ක්ලබ් එකට එනවා. උන්ගෙ බියර්වලට කොකේන් වගෙ ඩ්‍රග්ස් එකතු කරනවා කෙල්ලෙක්ට 3 g වගෙ. විනාඩියක් ඇතුලත උන් මත් වෙනවා. එතකොට අපෙ කොල්ලො ගිහින් උන්ව හිර කරනවා. කෙල්ලො 50ක් සෙට් කරගන්න දවස් 5කට කලින් වැඩේ පටන් ගන්නවා. මින්හො බොස්ගෙ කොරියාවෙ තියෙන ක්ලබ් 5න් දවස් 5ට කෙල්ලො 10 ගානෙ උස්සනවා.

🐹: ඉතිරි ටිකත් කියපං..

👤: ඊටපස්සෙ කෙල්ලොන්ව දවස් ගානක් කන්න නොදී තියෙනවා. වෙලාවකට ඒ කෙල්ලොන්ව දුර්වල කරලා බ්‍රයන් බොස් අපිට කෙල්ලොන්ව දෙනවා ඕනි ආතල් එකක් ගනිල්ලා කියලා. සමහරුන්ගෙ අතින් කෙල්ලො මැරුනම අපිට තව කෙල්ලො හොයන්න ඕනි නිසා හොස්පිටල් වලින් කෙල්ලොන්ව උස්සනවා. දවස් 4ක් කන්න නොදී උන්ඩෙ බඩෙ ඩ්‍රග්ස් ගබඩා කරලා උන්ව ඒ ඒ රටවල් වලට යවනවා. යවන්නෙ #*%$ වරායෙන් එතනින් එහා බොස් ඒ කෙල්ලො ගැන බලන්නෑ . උන්ව කොරියාවෙන් පිටත් කරපු ගමන් බොස්ට සල්ලි ටික එන නිසා..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now