❤️අනේ මගේ බෝදි ඔයා කොහේද ?ඇයි දෙයියනේ ඔයා මාව දාලා ගියේ😐අද මං හරි අසරණයි මැණික,මට මගේ ආදරේ ඔයාට කියාගන්නත් බැරි වුණා,මට දැන් ඔයාගෙන් ඈතටම යන්න වෙලා ,අද මගේ wedding එක,ඒක බලෙන් කරන එකක් ,අනේ බෝදි එකම එක පාරක් වත් එන්න මං ගාවට........

කල්පනා කර කර හිටපු ශාන්ගෙ කල්පනාව බිදුණෙ ෆාදර්ගෙ කටහඩට

"Xiao Zhan ඔබ ඇයව ඔබේ බිරිද ලෙස පිළිගන්නවාද?"

මේ වෙද්දි ඒකට උත්තර දෙන්නවත් ඉඩක් නොතියා ශාන්ගෙ ඔලුව කැරකෙන්න ගත්තා,එකපාරටම ඔලුවත් අල්ලන් බිම ඉදගනිපු ශාන් එහෙමම බිමට වැටුණා,වෙලාවට එතන හිටපු කෙනෙක් පැනලා එයාව අල්ලගත්තා,විවාහයේ කටයුතු එහෙමම නතර වෙද්දි ශාන්ගෙ යාලුවො එකතු වෙලා ශාන්ව Hospital ගෙනිච්චා,ඒ වෙද්දිත් ශාන්ට සිහිය තිබ්බෙ නෑ
.
.
.
.
.

මේ වෙද්දි ඒකට උත්තර දෙන්නවත් ඉඩක් නොතියා ශාන්ගෙ ඔලුව කැරකෙන්න ගත්තා,එකපාරටම ඔලුවත් අල්ලන් බිම ඉදගනිපු ශාන් එහෙමම බිමට වැටුණා,වෙලාවට එතන හිටපු කෙනෙක් පැනලා එයාව අල්ලගත්තා,විවාහයේ කටයුතු එහෙමම නතර වෙද්දි ශාන්ගෙ යාලුවො එකතු වෙලා ශාන්ව Hospital ගෙනිච්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Zee Hospital
.
.
.

"දෙවියනේ මේ Dr.Zhanනෙ, ඉක්මනට ward එකට ගන්න මෙයාව"
.(ශාන් වැඩ කරන්නෙ මෙහේ)
.
.

ශාන්ව hospital එකට ගෙනැල්ලා ටික වෙලාවකින් ශාන්ගෙ අක්කයි,Nehaගෙ පව්ලෙ අයයි ඔක්කොම Hospital එකට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන්ව hospital එකට ගෙනැල්ලා ටික වෙලාවකින් ශාන්ගෙ අක්කයි,Nehaගෙ පව්ලෙ අයයි ඔක්කොම Hospital එකට ආවා..

ටික වෙලාවකින් ශාන්ව පරීක්ශා කරපු Doctor එලියට ආවා,ඊටපස්සෙ ශාන්ගෙ අක්කා Doctorට කතා කළා

Give My Heart Back (Completed)Where stories live. Discover now