💰💣CHAPTER 1 💰💣

87 16 14
                                        

************************************
අවුරුදු 3 කට පෙර

yeonjun -  ඔය දේ කරන්න එපා...................................................

yeonjun  p.o.v

මම එපා කියෙල කියනවත් එක්කම එක පාරටම වෙඩි හඩකින් මුලු සේරම නිහඩ කරා.  මට අන්තිමට ඇහුනේ ඒ car එක් Start කරහ හඩ විතරයි. මම එතනම ඇදගෙන වැටුනා. මට ලොලු  තනි කමක් දැනුනත් එක්කම එතනින් පස්සෙ  වුනා දෙයක් මට මතක නෑ

**********************************

වර්තමානය

Yeonjun - අනේ අයියෝ.. අනේ  මාව අනේ... එපා.... මාව  බේරගන්න

jimin - yeonjun මොකද මොකද..

yeonjun- මා...ම ආයේත්

yeonjun බයට කථා කරගන්නවත් බෑ.  වෙවුල වෙවුල ම ඇදේ දිගා වෙලා හිටපු yeonjun ව jimin ඇදේ ඉන්දෙව්වා.

jimin - ආයෙත් ඒ නපුරු හීනේද

Yeonjun ඔලුව හොලවලා. ඔව්ව් කියෙලා  මූනෙන් කිව්වා.

jimin - බය වෙන්න එපා

jimin එහෙම් කියන ගමන් එතන මේසේ තිබ්බ වතුර වීදුරුව yeonjun ගේ අතට දුන්නා.  yeonjun ට තියෙන බයත් එක්කම එක උගුරට වතුර වීදුරුවම බීගෙන බීගෙන ගියා.

ඒත් එක්කම දොර ඇරගෙන suga එලියට ආවා.

suga - මොකක්ද ඒ සද්දයක් ආවේ.

jimin - අයේත් ඒ නරක හීනේ

Jimin එහෙම කියනවත් එක්කම suga ගේ මූන වෙනස් වුනා. මෙයාලා කොහොම හරි ඒ නරක හීනේ මග අරින්නමයි හදන්නේ. ඒත් ඒක සැරින් සැරේ yeonjun ට මතක් වෙනවා. ඒක එයාට අමතක කරන්න අමාරුයි

jk - yeonjun අද ඔයාට school යන්න පුලුවන් නේද

ඒත් එක්කම නිදාගෙන හිටපු jk නිදිමරගාතෙම එහෙම ඇහුවා

Yeonjun - ඔව්ව්  මට පුලුවන් වෙයි. ඒත් මට ගොඩක් බය හිතෙනවා

jimin - ඒක ගනන් ගන්න එපා. ඔයාව ආරක්ශාව තියෙනවා ඒක නිසා ඔයා බය වෙන්න එපා  .

එහෙම කියනවත් එක්කම j hope yeonjun ගේ ඇදට ඇවිත් වාඩි වෙලා yeonjun ගේ ඔලුව අතගෑවා
yeonjun ට හොදටම දාඩිය දාලා. ඒක නිසා jimin yeojun ව  අරගෙන ගියා මූන හෝදගන්න.
ඒත් එක්කම එක පාරටම සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්කම nickolaseවයි දැක්කේ. දොර ඇරගෙන එකපාරටම nickolase අස්සට අවේ yeonjun ව ඉස්කෝලෙට දාන්න gards ල ලෑස්තී කියන්න.

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Oct 13, 2021 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

💣💰A MAFILA BOYS 💰💣Donde viven las historias. Descúbrelo ahora