Story Inrto 💌

4K 420 82
                                    

STORY INTRO
    
                  PROMISE 🤞🌹

හී... හායිම්.. යම්න හිතක් නෑ පොක්කලා.. ඉක්මනට එන්නම් ඈ... කොරෝනා නිසා Exam එක කල් යන පාටක් තියෙන්නෙ...

         මට ගොඩාක් අය request කරල msg කරල ඉල්ලල තිබ්බ ජීමින්ගෙ ff එකක් තව දෙන්න කියල.. මම ජීමිනෙ මාෆියාඑකක් ලිව්ව .
But හේතුවකට ඒක සම්පුර්ණයෙන්ම අයින් කලා. ඒ නිසා මං වෙන එකක් ලියන්න හිතුව.

ටේගෙ එකයි ජීමින්ගෙ එකයි අරං තව සති දෙක තුනකින් එන්නම්කො .. redy වෙලා ඉන්න කෙම්ලො ටික...

       කතාව ගැන කියනවනම් ඔයාලගෙ කමෙන්ට් වලින් අදහස් අරං මේක ලියන්න හිතුනෙ.....
        PROMISE එක්තරා ආකාරයක පොරොන්දුවක් .... කතාව ඇතුලෙ ගොඩාක් romantic වෙයි කියල හිතනව එහෙම ලියන්න හිතං ඉන්නෙ... ඒ වගේම මේ කතාවෙදි ජීමින් ගොඩාක් අහංකාර ආඩම්බර තද ගති තියන සල්ලිකාර කොල්ලෙක්..
ජීමින්ට කෙනෙක්ට ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නෑ ඒ නිසාම එයා ආස කරපු අය එයාට මගහැරෙනව.
යම් කිසි හේතුවකට ජීමින් කතා කරන්නෙම නැති තරම්.
මෙයාගෙ ගෙදරට අහම්බෙන් එන අහිංසක කෙල්ලෙක්ට ජීමින් ආදරේ කරනව.
එයා නිසා ජීමින්ගෙ life එක කනපිට පෙරලෙනව.
බලමු කෙල්ල කොහොම කෙනෙක්ද මොනවද කරන්නෙ කියල...

Special ...
       මම මේකට මායාව කියන අදෘශ්‍යමාන දේත් පොඩ්ඩක් කලවම් කලා...හැමදාම පලිගන්න ඒවම ඕන නෑනෙ...
ඔයාලට මේක රස වෙයි ...
අමුතු කතාවක් ඈ..
( මේ මං හිතිං හදා ගත්ත මතත් කොරියන් ඩ්‍රාම වල යන පුරාන මතත් දාලා හදන සීන් තියේ ඒව හිතන්න එපා සමහර ඒව ඇත්ත. සමහරක් මම හදපුවා.. )

ඔයාල ආස විදිහටම protecting , fight scenes , 21+ , romance , magic mix කරල ලියන්න යන්නෙ...

මෙන්න චරිත...

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
PROMISE 🤞🌹 ( Complete  )Dove le storie prendono vita. Scoprilo ora