❗️Cʜᴀᴘᴛᴇʀ 1 ❗️

Start from the beginning
                                    

" What babe?"
කෙල්ලත් ඒ පිරිමි කෙනාව අවුස්සන්න කිව්වා..

" Can We Go Room?"

ඒ පිරිමි කෙනා එහෙම කියලා කෙල්ලගේ තොල් වලට කිස් එකක් දෙන්න නැමෙද්දිම එතනට තව කොල්ලෙක් ආවා...

" She is mine.. "

එක සැරේටම ඒ ආපූ කොල්ලා යුහිගේ ඉනෙන් අත දාලා එයා ලගට යුහිව ඇදලා ගත්තා...

" Oh Sorry Bro.."
ඒ පිරිමි කෙනා එහෙම කියාගෙන එතනින් ගියා..

" Who are You?"
" Jk.. Than You?"
" ඔයාට ඒක වැඩක් නෑ babe.. "

යුහි එහෙම කියන් එතනින් යන්න හැදුවේ කෙල්ල හොදටම දැනන් හිටියා Jk කියන කොල්ලා ගැන ඒ කොල්ලා තමා මේ club එකේ Play Boy එයා ගොඩාක් Sexy, Hot, Handsome ඒ වගේම ගොඩාක් Rich Family එකක Boy කෙනෙක්...
අපේ යුහිත් එහෙම්මම තමා ඒත් යුහි කවදාවත් එයාගේ privacy දේවල් කාත් එක්කවත් බෙදාගෙන නෑ කෙල්ල සීමාවෙන් හැමදෙයක් ම කරගන්න හොදට දන්නවා...

යුහි යද්දි Jk කෙල්ලගේ අතින් ඇදලා අරන් කොල්ලාගේ පපුව ලගට යුහිව ගත්තා...

" පලවෙනියට මෙහෙම දෙයක් අහන්නේ Can You Be Mine?"
" What? Am.. Sorry Jk... I Have't Time.."

යුහි එතනින් ගැලවිලා යන්න එහෙම කියලා එතනින් අඩි දෙක තුනක් ගියේ මම බේරුනා කියලා හිතන ගමන්...
ඒත් එක්කම Jk ඇවිත් කෙල්ලගේ අතකින් හයියෙන් අල්ලන් එතන ලගම තිබුන Room එකක් ඇතුලට යුහිව එක්කන් ගිහින් දොර lock කරා...

" ඔයාට බෑ කියන්න බෑ.. හැම කෙල්ලෙක්ම මගේ වෙන්න Pray කරනවා ඇයි ඔයාට බැරි How Much For Today?"
" මම ඒ වගේ Girl කෙනෙක් නෙමේ Jk.. "

එක සැරේටම Jk කෙල්ලව ඇදට් තල්ලු කරලා කෙල්ලගේ ඇග උඩට නොවැටි හිටගෙන බරවෙල හිටියා යුහිට තේරුනා මේ කොල්ලා එක්ක හැසිරෙන්න ඕනේ විදිය ඉස්සෙල්ලා වගේ තරහෙන් කිව්වොත් අද යන්නෙ වෙන්නේ නෑ කියලා යුහිට තේරුනා...

Jk එයා ඇදන් හිටපු උඩ ඇදුම ගලවලා කෙල්ල ලගට බර වුනා.

" Please Be Mine.. "
Jk එහෙම කියන ගමන් කෙල්ලගෙ අත් දෙක අරන් කොල්ලාගේ බෙල්ලෙ ඔතාගත්තා...

" babe I Have't Time Now.."
යුහි කිව්වේ ගැලවිලා යන්න හදපු plan එකේ පලවෙනි උත්සය ගන්න ගමන්..

..𝗕𝗔𝗗 𝗕𝗢𝗬 𝗟𝗢𝗩𝗘𝗥..Where stories live. Discover now