Capter 28 ( kidnapped )

Start from the beginning
                                    

මෙම තරගයේ තෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ .......

🎊️ Anyang University 🎊️

🏆️🥉🎉️🎉️🎉️🎉️🎉️

👏👏👏👏👏👏👏👏👏👏

දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ........

🎊️🎊️ Seol university 🎊️🎊️

🏆️🥈🎉️🎉️🎉️🎉️🎉️

👏👏👏👏👏👏👏👏👏👏

මේ තරගයේ උණුසුම්ම performance ඉදිරිපත් කරපු ප්‍රථම ස්ථානය හිමි වන්නේ ...............

🎊️🎊️🎊️ Bangtang university 🎊️🎊️🎊️

🏆️🥇🎉️🎉️🎉️🎉️🎉️

👏👏👏👏👏👏👏👏👏👏

🐰: යේඒඒඒ අපි දිනලා
Jungkook ගිහින් tae ගේ කරේ එල්ලුනා..

🐹: jimina , ඔන්න අපිට party එකක් ඔනේ 😏
🐯: ඔව් කාලෙකින් අපි ඔක්කොමලා එකට කතාවත් කරේ නෑනේ🙄
🐥: හරි මන් ගානේ පාර්ටියක් දෙනවා 😅

ඒත් මේ සතුටු කතා බහ ගොඩක් වෙලාවක් තිබ්බේ නෑ 🙂💔 .

එක පාරටම ඇහිච්ච වෙඩි තිබ්බ සද්දෙකින් මෙච්චර වෙලා හෝල් එකේ තිබ්බ සතුටු හිනා මරණ බයේ කෑ ගහන සද්ද වුනේ ඇසුරුසැනින් ...

🐯 : හියුන් 😧 වෙඩි සද්දයක් අපි මොකද කරන්නේ

හෝල් එකේ ඉන්න මිනිස්සු එහෙ මෙහෙ කෑ ගහහා දුවනවා.

🐹 : hobi ඉක්මනට පොලිසියට call කරන්න.
Tae මිනිස්සුන්ව හෝල් එකෙන් එලියට එක්කන් යන්න .

Jimin ලමයි ඔක්කොමලාම මෙතනින් එක්කන් යන්න මේ තුන් දෙනාත් එක්ක

Jin namyoonkook තුන් දෙනා දිහාට ඇගිල්ල දික් කරා..

මට වෙඩි තිබ්බ අය ඉන්නවද කියලා බලන්නම් ....

කට්ටියම ජින් කියපු විදිහට වැඩ කරන්න පටන් ගත්තා.. ජින් හෝල් එක ඇතුලට දුවන්න ගත්තේ කළු ඇදගත්ත මිනිහෙක් හෝල් එකෙන් එලියට දුවන්නේ නැතුව ඇතුලට දුවපු හන්දා.

ජින් ඒ මිනිහා පස්සෙන්ම දිව්වත් ඒ මිනිහා එක පාරටම හොල් එකේ තිබ්බ කාමරයක් ඇතුලට ගියා . ජිනුත් ඒ කාමරේට ගියත් ඒ කාමරේ තිබ්බ අදුරට එයාට මුකුත් පෙනුනෙ නෑ🙂 .

Bad Boys ✅Where stories live. Discover now