Capter 13 ( park and jin sad )

1.2K 219 34
                                    

jungkook පුදුම උනා tae ගේ මේ කතාවට 🙈. ඒ වගේම සැජ්ජයි. Jk tae ගේ හුඩී එකේ මූන හන්ග ගත්තා.

මොකෝ මොකෝ හැන්ගෙන්නේ 😄

__________________________________

jk tae ගේ බෙල්ල හැපුවා .

🐯 : ආව් .. ඔය ඉතින් මාව අවුස්සගන්න යන්නේ ම්ම්ම් ..

tae jk ව ඇදට දාගෙන කකුල් දෙක දෙපැත්තට දාලා ඉදගත්තා. ඉදගෙන jk ගේ මූණට එබුණා. ඒ මූණ සතුටින් පිරිලා ඇස් දිලිසෙනවා සතුටින් tae ටික වෙලාවක් jk ගේ මූණ දිහා බලන් ඉදලා jk ගේ රෝස පාට තොල් වලට නැමුනා හරිම ආදරෙන් . ඒක දිහ හාදුවක් tae ගේ තොල් jk තොල් එක්ක සෙල්ලම් කරා ඒක හරිම ආදරණීය හාදුවක් ඒකේ කිසිම රාගික සිතුවිල්ලක් තිබුණේ නැ.
විනාඩි 30 ක විතර දීර්ඝ හාදුවකින් පස්සේ දෙන්නා ඈත් වුනේ පල්ලෙහායින් ඇහුනු yoongi ගේ සද්දෙට.

Jk රතු වෙලා 🙈 සැජ්ජාවට. tae හිනා විවීම jk වත් ඇදන් පල්ලෙහාට ගියා 😄
යද්දි joon මල් වාස් එකක් නිවන් ගත කරලා yoongi හෝ ගාලා joon ට බනිනවා අනේ අසරණ කොල්ලා ඒවා අහගෙන ඉන්නවා 😅. hobi පැත්තකට වෙලා බඩත් අල්ලන් හිනා වෙනවා 😂.

🦄 : ආ මේන් ලව් බර්ඩ්ස්ලා ආයි සෙට් වෙලා වගේ නේ 😉
🐯 : ඕ ඕ 😉
jk නම් රතු වුනා.
🐨 : කවුද දැන් ලව් බර්ඩ්ස්ලා 🤨
🐱 : ගොන් අලයෝ 😂 තමුසෙට මේක තේරෙන්නේ නෑ ඒ වුණාට ක්ලාස් එකේ 1 st
🐨 : 😐🤧
🦄: මේන් මේ ඩබල අනේ😂
hobi taekook ඩබලව පෙන්නුවා ... tae නන් හිනා වුණා. Jk නම් ඇඹරෙනවා දහ අතේ 🙈
කට්ටියම ඉතින් සතුටු සාමීචියේ යෙදිලා ඉන්නකොට jin ගෙදර ආවා 😶

🐯 : හියුන් ඇයි පරක්කු ඉක්මනටම එනවා කියලා නේ ගියේ 🤨

jin එක ඇහෙන්නේ නෑ වගේ උඩට ගියා. කට්ටිය මූණට මූණ බලා ගත්තා .
🦄 : හියුන්ට තරහ ගිහින් ඉන්නේ 🤨 ඒකයි ඔය ගණන් ගන්නේ නැතුව ගියේ
🐨: oh එහෙමද
🦄; joon ඔයා කාමරේ ඉද්දි ගොන් වැඩ නන් කරන්න එපා මැරුම් කන්න වෙයි
🐨: හා ... හා....
🐰: කම්මැලී 😐 මට
🐯: එහෙනම් බඩුවක් කරමු 😏
කියලා tae jk ට ඇහැක් ගහලා තොලක් හපා ගත්තා
🦄: හෝව් හෝව් ඔවා කාමරේ කරගන්න
මෙතන සන්වර ලමයි ඉන්නවා 😐
🐯: කවුද අප්පා සන්වර 🤨
🦄: මේ මන් 😌
🐯: 🤣🤣🤣🤣🤣
🦄: මොකෝ තෝ හිනා වෙන්නේ. ආ ආ ඔහේ හිටු ඉන්නවාකෝ

Bad Boys ✅Where stories live. Discover now