Capter 15 ( missing mr.jeon and letter )

1K 195 28
                                    

university එකම බලන් හිටියේ එයාලාගේ uni එකේ ඉන්න සැරම සර්ට මෙහෙම perform කරන්න පුළුවන් ද කියලා . Namyoonkook ගොඩක් පුදුම උනා. ගොඩක්ම joon 😲

______________________________________

🐰: අම්මෝ ඔයාලා මාර දක්ෂයි නේ 😳
🐹🐯🦄 : 😁
🦄: ඉතින් ඔයාලාත් දක්ශයි නේ 😌
🐥 : oh jin හියුන් ඔයාලාට දැන් ගෙදර යන්න පුළුවන් 🧐
🐹: හරි jimin thank you . අපි ගෙදර යමු මට අද වෙච්ච දේ ගැන කතා කරන්න ඔනේ

මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු joon දිහා බලලා jin කිව්වා .

කට්ටියම ගෙදර ගියා.

🐹: දැන් වෙලාව 3.00 යි හරියටම හවස 4.30 ට ඔක්කොමලා living room එකට ඇවිත් ඉන්න
🐯🐰🦄🐨🐱: ok හියුන්

joon පිටට නොපෙන්නුවට හිත ඇතුලෙන් shook වෙලා හිටියේ. 😕

At 4.30 p.m . ;

ඔක්කොමලා වගේ කලින්ම living room එකට ආවා. මොකද jin ගේ හැටි දන්න හින්දා 😌.. ඒත් jin ආවේ හටියටම 4.30 ට .....

🐹 : අද වෙච්ච සිද්ධිය එච්චර ලොකු දෙයක් නෙමේ කට්ටිය බය වෙන්න එපා

🦄: එක කොහොමද ලොකු දෙයක් නොවෙන්නේ හියුන්

🐯: ඔයා හිටියේ නැත්තන් joon ට මොනා වෙයිද

🐹: මන් කිව්වේ එක ලොකු දෙයක් නෙවේ කියලා මට jimin call කරලා කිව්වා staff එකේ එක්කෙනෙක්ගේ අතින් එක බිමට වැටිලා තියෙන්නේ කියලා ඒක.university එකේ වැඩකට ගෙනාපු එකක්ලු

🦄: ඒත් හියුන් අපි කවුරුත් උඩ ඉන්නවා දැක්කේ නෑනේ

🐹: jimin කිව්ව විදිහට නම් එයා බය වෙලා ඉතින් එයා හැන්ගිලා. ඒත් ඊට පස්සේ එයා පල්ලෙහාට ඇවිත් එතකොට තමා jimin එයාව දැකලා ප්‍රශ්න අහලා තියෙන්නේ එතකොට එයා ඇත්ත කියලා .

🐯: ohh එහෙනම් එක සාමාන්‍ය දෙයක් බය වෙන්න දෙයක් නෑ🙂

Namyoonkook ත්‍රිබල කරේ එයාලා කියපු එවා අහගෙන හිටපු එක විතරයි .

🐹 : ඔව් ඕක තමා මට කියන්න ඔනේ උනේ ඔයාලා යන්න.

jin ඉක්මනට එයාගේ phone එක අරන්
vhope ලට msg එකක් දැම්මා. එයාලා ඔලුව උස්සලා jin දිහා බැලුවා.jin එහෙම්මම එලියට ඇවිදන් ගියා.

Bad Boys ✅Where stories live. Discover now