𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 1

14K 598 92
                                    


?? " නැගිටිනවා..තමුන් නිදාගෙන ඉන්නද හදන්නේ...කිසි වැඩකට නැ මේකාගෙන් නම්...තමුන් අපේ පවුලටත් නින්දාවක්.."

?? " හ්ම්ම්..."

මට කියන්න පුළුවන් එච්චරයි..මේක මගේ ජිවිතේ...හැමදාම දුක ..වේදනාව විතරක් උරුම මගේ ජිවිතේ මට දැන් ගොඩක් පුරුදුයි... මගේ කියන්න කවුරුත් මේ ලෝකේ මට නෑ...මන් තනිවෙලා...
මගේ නම ජියෝන් ජන්කුක් ... අවාසනාවන්‍ත කොල්ලෙක්...
ඉපදුන දවසේ ඉදලා මට දුක විතරයි ලැබුනේ...
මගේ ඔම්මා.. එයා මට කැමති නැ.. ඒ කියන්නේ එයා මට වයිර කරනවා.. එයාට මාව පේන්න බැ කිව්වොත් හරි..ඇයි කියලා දන්නේ නැ.. මගෙම ඔම්මා මට මෙහෙම කරන්නෙ ඇයි.. මගේ එකම ප්‍රශ්නේ ඒක..
මට ඉන්නේ මගේ ඔම්මායි හියුන්නුයි විතරයි..
මන් පොඩි කාලේ අප්පා කාර් ඇක්සිඩන්ට් එකකින් මාව දාලා ගියා.
මට ඒ කාලේ ඒ ගැන තේරුමක් නැ..
ඔම්මා නම් කියන්නේ මගේ අවාසනාවන්ත කම නිසාලු මේ හැමදේම වෙන්නේ...
එයා මට මේ විදිහට සලකන්නේ මගෙන් වැඩක් නැති නිසාලු..මාව මේ ලෝකෙට ඕනි කෙනෙක් නෙවෙයිලු..
මොන අම්මටද පුළුවන් තමන්ගේ දරුවට මේ වගේ කතාකරන්න...නරක විදිහට සලකන්න..

මටම තේරිලා තියෙන්නේ මන් මේ ලෝකෙට වැඩක් නැති කෙනෙක් තමා..
මන් නිකමෙක්...

මන් ඇද උඩ ඉදගෙනම කල්පනා කලා...
හැමදාම උදේම නැගිටිනකොට මට ලොකු වේදනාවක් දැනෙනව...
අදත් එහෙම‍යි..
මගේ ඇග ගොඩක් රිදෙනවා..
හිතන්න පුලුවන්ද.. එක කුස උපන් සහෝදරයා අතින් එයාගේ මල්ලිව දුෂණය වෙනවා කියලා..
මොන තරම් පහත් වැඩක්ද ඒ...
ඒත් මම..
අවුරුදු දහයේ ඉදලා මගේම හියුන් අතින් රේප් වෙනවා.
මට කතා කරන්න කෙනෙක් නැ.. පැමිනිලි කරන්න කෙනෙක් නැ..
ඔම්මාවත් මන් ගැන බලන්නැති එකේ මේ වගේ කරුම ජිවිතයකින් මට වැඩක් නැ.
මට මගේ කියලා කවුරුත් නැ කියන හැගීම මට ලොකුවටම දැනෙනවා...

මන් ඉක්මනට ඇදෙන් බැහැලා බාතෲම් එකට ගියා...
ඇවිදගන්න බැරි වුනත් කොරගගහා ඉක්මනින් ගියේ පරක්කු වුනොත් මට උදේ කෑම නැති වෙන නිසා..
මන් වොශ් දාගෙන පල්ලෙහට ගියා..
එයාලා බ්‍රෙක්ෆස්ට් ගන්නවා..
හියුන්ට ඔම්මා කෑම කවනවා..මන් කියලා කෙනෙක් නැ වගේ.. මන් කෑම මේසෙන් වාඩි වුනා.. හියුන් දිහා බලන්නත් මට බැ. එයා හැමවෙලෙම එයාගේ ප්ලෙශර් එක මගෙන් පිටකරන්න බලාගෙන ඉන්නේ..

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏDär berättelser lever. Upptäck nu