නට් ලූස් ඉනිම 😂💔

Start from the beginning
                                    


පස්වන ඉනිම

අනුහස් - සහේලි

(මේ දෙන්නගේ clear එකක් හම්බුන් නෑ අනේ 😬😂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ දෙන්නගේ clear එකක් හම්බුන් නෑ අනේ 😬😂)

හයවන ඉනිම

සහේලි - මලින්ත

සහේලි - මලින්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හත්වන ඉනිම

අනුහස් - ආක්ශා

අනුහස් - ආක්ශා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අටවන ඉනිම

ලිහිණි - රදීෂ්

ලිහිණි - රදීෂ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එකෝමත් එක කාලෙක  ලංකාවේ මිනිස්සු පිස්සුවෙන් වගේ බලපු කතාවක් තිබ්බා 😌😂

ඒ දවස් වල ස්කෝලේකට ගියත් , රස්සාවකට ගියත් කොටින්ම ටවුන් එකට ගියත් හැම තැනම කතා උනේ ලංකාවේ ඈත මෑත ඉතිහාසයේ ලාංකීය ටෙලි කතා මාලා වල සිද්ධ වෙච්ච අලුත් වෙනසක් ගැන

යූ ටියුබ් , සමාජ මාධ්‍ය ජාලා කලඹමින් තමා සිංදු කියන මිනිස්සුන්ව රගපාන්න දාලා එදිරිමුණි අලුත් වැඩක් කලේ 😁

ඒත් කාලයක් ගත උනා ....

මිනිස්සුන්ගේ හිත් වෙනස් උනා

එදිරිමුණි ඔය අස්සේ කතාව දික් කලා 😁😂

අදට අවුරුදු හතරක් හරි ඊටත් වඩා වැඩියෙන් ද කොහෙද තාමත් ටීවි එකේ යන ඒ කතාව.....

"දෙවනි ඉනිම 💔😹"

තාමත් trending වෙන අවස්ථා නැතුවමත් නෙමේ.😑😬😂

ඇයි ලංකාව මෙහෙම

කතාවට කියන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කියලා 😂💥

එතකොට මේවද අලුත් දේවල්

දෙයියෝ දනී අපි නොදනී 😂💔

මරු හැබැයි ඈ 😂🙏

ඉතින් ඉතින්

ගිය පාර ඉසිතට බෝම්බයක් ගහල විනාස කරපු එකේ (එයා මලේ නැති එකට මට කරන්න දෙයක් නෑ ඇත්ත වසයෙන්ම 😂✋)

මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔

මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පුරවැසියන්ගේ මනස් අදුරෙන් අලෝකෙට ගේන්න කරන වැඩක් 😂😌

ඉන්දියාවට  මේ ආදරයයි නම් ලංකාවට

"දෙවනි ඉනිම "

තාරුණ්‍යයේ හොදම ටෙලි කතා මලාව 😂 💥

අනේ මන්දා අහන එකාම බලන්නේ නෑනම් කියනවා 😂💔

ඒත්....????

අනේ මන්දා 😂💔

''
''
''
''
''

අවසානයක් දෙන්න  බලන්නම් එහෙනම් 😂❤

(යට හරියට discription එකේ කෑල්ලක් දැම්මේ 😂)

ඉතිම්

දෙවනි ඉනිම ගැන ඔබේ අදහස් ප්‍රකාශ කරන් යන්න 😂💔

ස්තූතියි ..

අලුත් වැඩෙත් එක්ක ආයේ හම්බෙමු❤

සතුටින් ඉන්නකෝ හොදේ එහෙනම්😂❤

ඔයා සතුටින්නම් එච්චරයි 😂❤

දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now