දුරින් හිද ඔබ දෙස බලන්නම්

54 12 2
                                    


( ආදරයෙන් වෙලී සිටින තරුණයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් )

" ඕයි... ඕයි... ඕයි.... "

Aaash.... මොකාද මගේ දැහැන බිදපු එකා... Ah මූ 🙂

" ඕ කියපන් "

" කොහෙද උබ ඔය බලන් ඉන්නේ "

" 😑 උබට වැඩක් නෑ නෙ "

" ආයි.... ආයි..... කවුදේ කෙල්ල.... 🌚"

" උබ ඉතින් දැනගෙන අහන්නෙපා 😑 "

" හරි හරි ඉතින් 😂 කෝ දැන් ඒකි 👀 නැද්ද තාම? "

" නෑ බන්. එනකන් තමා මාත් බලන් ඉන්නේ "

" හ්ම් හ්ම් උබ බල බල ඉදපන් මං hw කරනවා. දන්නවනේ Science කාරයා 🙂 "

" ම්ම්ම් " hw කරන්නවත් මට mood එකක් තිබ්බේ නැත්තේ මගේ කෙල්ල තාම ආපු නැති නිසා. කෙල්ල කිව්වට කෙල්ලම නෙමේ ඉතින් 🙂 crush එක hehe😁

Bell එක ගහන්නත් ලගයි. තාම නෑ මේ කෙල්ල 🥲. Hmh.... එයා මට කැමති නැතුව ඇද්ද. කොහ්මත් කැමති වෙන්නත් හේතුවක් නෑ නෙ. කමක් නෑ. I'll get her someday.

හරි bell එකත් ගැහුවා. අද එයා එන්නේ නැද්ද කොහෙද 😞 scole ආවටත් ණයයි 😭😂 අපෝ අද සදුදා නෙ 😣 පැය ගානක් ගාථ කිය කිය ඉන්න වෙනවා.
*
*
*
*
යන්තන් ඒකත් ඉවරයි.

" මෙහ් බන් දැන් මොනාද තියෙන්නේ? " දාගෙන hw කරන මගේ අතිජාත පාප මිත්‍රයාගෙන් මං ඇහුව

" Maths බං 🙂 double "

" නෙදකින් 🙂 "

මගුල double period උදේ පාන්දර. ඒකත් maths 😖 ටිකකින් teacher ඇවිත් කලින් පාඩමේ ඉතුරු ටික උගන්නන්න පටන් ගත්ත. මං නම් අහන් නෙමේ හැබැයි ඉන්නේ. ප්‍රශ්නයක් ඇහුවොත් කොට උඩ 🙂

" අඩෝ අඩෝ අන්න අරකි එනවා 😃😂" මං ලස්සන මනෝ පාරක් ගහන් ඉද්දි අරූ මට වැලමිටෙන් ඇනල කිව්වා

" ඒහ් ඒහ් කෝ 😃😃😃 "

" අර එන්නේ බන් corridor එක දිගේ දුවන් 😂 "

" උබට පෙනුනට මට පේන්නේ නෑ යකෝ 😭 "

" හා හා නාඩ ඉදපන් පොඩි එකා 😂 cls එකට එනවනේ එයා "

" එල එල 😁 " දෙය්යෝ දැක්ක වගේ මගේ කෙල්ල ආව cls එකට. දාඩියත් පෙරාගෙන හම්මේ 🥴🥴🥴 ලස්සන 🤯🥵
අදත් traffic එකට අහුවෙලද කොහෙද. අඩෝ අඩෝ 😳 ඒ....... මගේ එහාපැත්තෙ මේසෙට ඇවිත් එයා ඉදගත්තා. එයාගේ යාලුවත් නැද්ද කොහෙද අද 🙂 ah ඔය කියද්දීම එන්නේ 😂 අම්මේ දෙන්නගේ හිනාව 😂
කෙල්ලෝ නේ...... 😂

The Ribbon [Short Story]Tempat cerita menjadi hidup. Temukan sekarang