Capter 24 ( art )

Start from the beginning
                                    

මුන් ඔක්කොමලා එකයි පොඩ්ඩාක්  වැදගත්  විදිහට ඉන්නවාකෝ.😑

🐯: අඩේ වෙලාව කීයද 😳😵 . මන් මගේ lecture එකට විනාඩි 5 ක් පරක්කුයි. මන් යනබා බබා

tae sport room එකට දිව්වා .  කට්ටියම  එයාලාගේ වැඩ වලට ගියා.
Joon  ට ඊලගට තිබ්බේ සාහිත්‍ය  💔 එයා ඉතින් විනාඩි 10 කට කලින්  lecture  hall එකට ගියා jin ගේ හැටි දන්න හින්දා . හැමදාම වගේ අන්තිම පොලිමේ ජනේලය ගාව seat එක 😁.
වෙනදා වගේම  jin නුත් හරියටම වෙලාවට  ක්ලාස් එකට ආවා. අද jin මාර ලස්සනයි 

( jin හින්දා හදවත නතරවුන මා වැනි අය  තවත් සිටීද 😻🙀)

Lecture hall එකේ  ඉන්න ඔක්කොම ලමයි එයාලාගේ hot professor ට ඇහැ දාගෙන ඉන්නේ. මේ අතරේ numjoon jin ගේ මූණ  දිහා බලන් භාවනා කරනව 😉.

Namjoon pov ;

අද jin  හියුන් මාර handsome . Dark blue shirt එකයි black trouser  එකයි හියුන්ට මාරට ගැලපෙනවා . එයාගේ  handsome face එක ,රතුපාට පිරුණු තොල්  , තියුණු ඇස්, සුදු පාට හම , බෙල්ල , musels පිරුණු අත් , පළල් උරහිස්  . විශිෂ්ඨ කලාකරුවෙක්ගේ අපූරු නිර්මාණයක් වගේ 🙀😻.

එක පාරටම ඇහුණ සද්දෙකින් namjoon jin ගේ ලොකෙන් සැබෑ ලෝකෙට ආවා 😉

🐹:  Kim namjooon  මන් කියේ ඉදන්ද කතා කරන්නේ 😑 තමුන් මගේ මූණ දිහා බලන් මෙච්චර වෙලා බවුන් වැඩියාද 😑

එතකොට තමා namjoon ට තේරුනේ එයා මෙච්චර වෙලාවක් jim දිහා බලන් ඉදලා කියලා

🐨:  oh... sorry  professor jin 😳
🐹: ඔච්චර මන් දිහා බලන් ඉන්න ආස නන් හවසට ක්ලාස් එකක් දාලා  මන් දිහා බලන් ඉන්න ඔයාට වෙලාව හදලා දෙන්න පුළුවන්  😏😏...
🐨: 😳😳😳😳😳😳💔💔💔💔💔 ( namjoon with red face ,blushing hard )
🐹: හරි දැන් ඉදගන්න පාඩම අහන්න  😏
 
Namjoon pov;

සැක් වස ලැජ්ජාව 😒 . මටත් පිස්සුනේ මේ කොහොවෙත් යන නපුරෙක්ගේ ලස්සන වර්ණනා කරන්න. මේ නපුරාගේ වැරැද්ද මන් චුට්ටක් මූණ දිහා බලන් හිටියා කියලා මාව ඔච්චර  චාටර් කරන්බ ඔනේද ? 😒  සිහියට එනවා kim namjoon . මොකක්ද මන් ඒ කලින් කරේ 😳 . මන් jin හියුන් කලාත්මක නිර්මාණයක් වගේ කිව්වා නේද 😳 අනික මන් එයාගේ ලස්සන වර්ණනා කරා නේද 😳. මට ලෙඩක් මන් හිතන්නේ මන් මොනාද මේ හිතන්නේ 
Kim namjoon පාඩම අහන්න නැත්තන් තවත් චාටර් වෙන්න වෙයි.

Namjoon පාඩමට අවදානය දුන්නා.
Lecture  එක ඉවර වෙල jin staffroom  එකට ගියා.

Jin pov ;

අද ක්ලාස් එකේ namjoon  මගේ මූණ දිහා කටත් ඇරන්  බලන් ඉන්නවා 😂. පව් කොල්ලා මගේ handsome face එකට වශී වෙලා කොහොමත් මන් world wide handsome  නේ . එයා මන් දිහා එහෙම බලන් ඉද්දි මගේ heart එක  මාර හයියෙන් ගැහෙන්න පටන් ගත්තා . මට කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ. 😵

______________________________________

ඉවරයි.... 😐 

මට 😪 නිදිමතයි ....

අනේ සෝ සොරි ලමයි  😭 මට උඩ වාක්‍ය ලියද්දි නින්ද ගිහින්

සොරි සොරි සොරි  😭💔....

මන් හිතලා කරේ නෑ. 💔

Bad Boys ✅Where stories live. Discover now