Chapter 10 🥀 I Love You

718 136 104
                                    

🥀....................................................🥀

Love sincerely,
one day you will find true love

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කාලය ගෙවිලා ගියේ හරිම ඉක්මනින්. ජන්ග්කුක් luvin මුන නොගැහුනු තරම් .office වෙලාවෙදි දැක්කට ජන්ග්කුක් හැමතිස්සෙම බැලුවේ luvin ව මගඅරින්න. කොල්ලට luvin දකින හැමවෙලාවෙම එයත් එක්ක එකට ඉන්න ඕන වුනත් ටේහ්‍යුන්ග් නිසා කොල්ලා හිත හදාග්ත්තා. හැබැයි කොල්ලා සතුටු වුනා කොල්ලා දීපු මාලෙ කෙල්ල තාමත් දාගෙන ඉන්න නිසා.

මාර්තු මාසෙ මුල වසන්ත කාලය
පටන් ගන්න කාලය ගස් වල මල් අතු කොල පීදගෙන එන කාලය. හැමෝම සතුටින් හැමෝම බලන් ඉන්නේ වසන්තය එනකම් වසන්ත කාලය පිළිගන්න.

ඒත් වසන්තයට සැරසෙන හැමෝටම අමතකයි වසන්තයට යන්න දවසකුත් එනවා කියලා...

.............................................................

අද ටේහ්‍යුන්ග් ගොඩක් සතුටෙන් කොල්ලා අද හිතන් ඉන්නේ එයාගෙ හිතේ තියෙන දේ අද luvin ට කියන්න . අද හැමෝම කොල්ලගේ ගෙදරට පිරිලා. ජන්ග්කුක් ජිමින් යුන්ගි නැම්ජූන් ජින් හොබී ඒ හැමෝම අද ටේහ්‍යුන්ග් ගේ ගෙදර . කොල්ලා අද මාරම ලස්සනට ලෑස්ති වෙනවා . එයාගෙ ලස්සන බලන්නමයි කොල්ලා අද හ්‍යුන්ග්ලා ලයි ජන්ග්කුක් ටයි එන්න කිව්වේ.

" හ්‍යුන් මේකට මේක ගැලපෙනවද ? "

" හ්‍යුන් මම රෝස මලක් අරන් යන්නද ? "

" ටේ ටේ මේ රෝස පාට එක ලස්සනයි . "

" ජිමිනා මම කිව්වනේ රතු තමයි හරියන්නේ කියලා . කෙල්ලෝ ආස රතු පාටට. "

" ටේ ටේ මෙන්න මේ perfume එක ගහගෙන යන්න ඒකට luvin වශී කෘත වෙයි . "

" නෑ නැම්ජූන් මේක තමයි හොද , ඕ.ඕ බලාගෙන ඔන්න ඕක .... "

දඩාස්............

" මම කිව්වා ..........ආර්හ්හ්හ්හ්හ් ..........නැම්ජූන් ....."

" වරදක් කලත් සිතකින් නෙවෙයි හ්‍යුන් "

" ආයිශ් ඕක නෙවෙයි මට හොද පාටක් කියන්න ..... කවුරුහරි .. "

" රෝස "

" රතු "

" කිව්වනේ ජිමිනා රතු තමයි හරියන්නේ. "

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now