.............................................................

" luvin පොඩ්ඩක් ඉන්න........මම කියන දේ පොඩ්ඩක් අහන්න .."

" Luvin ......luvin බලාගෙනහ් "

...........................................................

" කාගෙද මේ diary එක ? "

සෝජූන් ඒක කියවන්න ගත්තා.

' යලි නොයමි ඒ අතීතයට
වෛර කරමි මම වසන්තයට '

" මොකක්ද මේ මුල් පිටුවේ තියෙන්නේ ........ කියවලම බලමු......."

.............................................................

" තමුසෙ , මම තමුසෙ ව මරනවා ජන්ග්කුක් මම තමුසෙව මරනවා"

කොල්ලා අල්ල ගත්තේ ජන්ග්කුක් ගේ ඇදුමෙන් ජන්ග්කුක් ව බිම දාගෙන කොල්ලා හොදටම ජන්ග්කුක් ට ගහනවා....ජන්ග්කුක් කතා කරන්න හැදුවත් ජන්ග්කුක් ට කතා කරගන්න බැරි වුනා...

............................................................

" අද ඉදන් තමුසෙ මගේ මල්ලි නෙවෙයි . "

කොල්ලා ආයෙත් හැරිලා එක පාරක් බලලා එතනින් ගියේ හොබී ඇවිත් කොල්ලට කතාකරද්දී....

.............................................................

" තමුන් මාව රැවැට්ටුවා ලැජ්ජ නැද්ද කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න. "

වැදුණු කම්මුල් පාරෙ සැරට අත් පාරත් මූනේ වැදිලා තිබ්බා...කොච්චර සමාව ගත්තත් කොල්ලා සමාව දෙන්න කැමති වුනේ නෑ........

.............................................................

" මම අද ඕකව මරනවා මට යන්න දෙන්න හ්‍යුන් ."

හොබී කොල්ලව අල්ලගන්න හදදිත් කොල්ලා හොබීවත් තල්ලු කෙරුවේ හොබී එතනම බිම වැටෙද්දිමයි.
............................................................

" හායි ජන්ග්කුක් .........මම luvin . Nice to meet you "

මම අතත් දික්කරගෙන ජන්ග්කුක් දිහා බලන් ඉදිද්දී මාව ගනන් ගන්නේ නැතුව ජන්ග්කුක් කාර් එකට නැග්ගා...

.............................................................

ම්ම් ......මටමේ මාලෙ දෙන්න පුලුවන් ද ? "

ජන්ග්කුක් ගේ අතේ තිබුණු සකුරා මලක් වගේ තිබුණු මාලෙ පෙන්නලා කෙල්ල අහද්දි....කොල්ලට ඒ මාලෙ නොදී ඉන්න බැරුව ගියා........

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]حيث تعيش القصص. اكتشف الآن