PART 5

225 37 5
                                    

මේ Chanyeol ට නම් පිස්සු Wallet එක අමතක වෙන මනුස්සයෙක් ඉන්නවද ..අද Lunch එකකට යනවා කිව්වනේ දැන් නම් ඇවිත් ඇති...chanyeol baekhyun ගේ ගෙදර wallet එක දාලා ගිහින්
ගෙදර යන ගමන් එයාගේ Wallet එකත් දීගෙන යනවා කියලා Baekhyun ගියේ Chanyeol ගේ ගෙදර...
දොරත් ඇරලා නිසා baekhyun ඇතුලට ගියේ chanyeol කියලා කතා කරගෙනයි..

එකපාරටම දැක්ක දෙයින් baek ගල් ගැහුනා කිව්වොත් හරි....
අඩෝ Chnayeol මොකද බන් මේ... අනේ ලේ ..අනේ මොකද උනේ කියලා baekhyun ඇහුවේ එයාගෙම අත දිහා බලන් ඉන්න chanyeol ව දැකලා ..
හැමතනම විදුරු කටු ගොඩයි ලේ ත් එහෙමයි ..මේ Chanyeol වරෙන් යන්න බෙහෙත් දාන්න ...කියලා chanyeol ට කිව්වා...
කෝ rose baekhyun ඇහුවේ රෝසේ ව මතක් වෙලා රෝසේ පෙන්න හිටපු නැති නිසා baek කෙලින්ම දිව්වේ උඩට මොකද chanyeol ඉන්න විදිහට මොනා වෙලා ද කියලා දන්නැති නිසා ...
baek දැක්කේ කාමරේට වෙලා අඩන රෝසේ ව ..
Are You all rigth....
baek ඇහුවා.. රෝසේ ඔලුව උස්සලා බැලුවේ කව්ද කියලා බලන්න..
Yes..but chanyeoll..අනේ එයාගේ අතට බෙහෙත් ටිකක් දාන්න කියලා රෝසේ කිව්වේ අඩන ගමන් ....
හරි මම මේ එයාව hospital එකකට එක්කන් යන්න හැදුවේ.. කියලා baek ගියේ chanyeol ව බෙහෙත් දාන්න එක්කන් යන්න ..

බෙහෙත් දාගෙන එනකොටත් chanyeol මුකුත්ම කිව්වේ නැහැ
මේ chana ඇයි බන් ඔහොම උබට පිස්සුද යකෝ ඔහොම උබටම තුවාල කරගන්න ..
නැහැ බන් මට පිස්සු නැහැ මට යකා නැග්ගා යකෝ ..
පොඩ්ඩක් හොදින් ජිවත් වෙන්න බලහන් අනික බලපන් අර කෙල්ල දිහා මම බලනකොට හොදටම අඩනවා පව් යකො..මම දන්නැහැ උබලා අතර මොන ප්‍රශ්ණ තියෙනවද කියලා එත් බන් ඔහොම වෙන්න එපා බන් අනික ඔච්චර එකට ඉන්න අමාරුනම් divorce වෙයන්කෝ ..උබලා දෙන්නම දුක් විදිනවා නේ බන් ...
අපේ ගෙදර මිනිස්සු Agrement එකක් ගහලා එදාම... wadeing එක අරන් අව්රුද්දක් යනකම් divorce වෙන්න බැහැ බන් ..
උබ දැන් කොහෙද යන්නේ උබේ ගෙදරද...
ඔව් බන් මාව ගෙදරට ගිහින් දාපන්
ඕනෑම දෙයක් ඕනේ උනොත් call එකක් දියන් හොදේ ..පොඩ්ඩක් අර කෙල්ලට හොදට සලකහම් පව් බන් කියලා baek chanyeol ල්ව ගෙදරින් දාලා ගියා..

Chanyeol ගෙදර එනකොට මුළු සේරම අස් කරලයි තිබ්බේ Chanyeol එයාගේ රූම් එකට ගිහින් නිදාගත්තා ...
chanyeol බෙහෙත් දාන්න ගියාම රෝසේ මුළු සේරම අස් කලේ මේවගේ දෙයක් ආයේ කවදාවත් වෙන්න එපා කියලා wish කරන ගමන් ..
සතියක් විතර ගියා chanyeolගොඩක් busy නිසා රෝසේ ට chanyeol ව හම්බුනේ නැහැ..

THE START OR ENDWhere stories live. Discover now