Chapter 1 💫

208 30 61
                                    

අහස පැහැදිලි නිල් පාටයි ..ලස්සනට තණකොල වැවිලා තිබුණ පාක් එක ටිකක් නිස්කලංක පෙනුමක් තිබුණත් එහෙම නැති තරන් ඇබිත්තන් පොඩි ළමයි දෙන්නෙක් බෝලෙට රණ්ඩු වෙන හැටි කෙනෙක් ආසාවෙන් කට ඇරගෙන බලන් ඉදියේ ඈත තිබුන බෙන්ච් එකේ  ඉදගෙන

"යා...බෝලේ මට දෙන්න "පුන්චි ගැනු ලමයා කිව්වේ ඉනටත් අත තියාගෙන

"ඇයි මම් දෙන්නේ මට බැ .."පිරිමි ලමයා කිව්වේ අහක බලාගන්න ගමන් ..

"ආ.එහෙමද එහෙනම් තනියෙන් සෙල්ලම් කරගන්න ආයී ජිවිතේට එන්නෙ නැ මම් ඔආ එක්ක සෙල්ලම් කරන්න "

පොඩි ගෑනු ලමයා අඩි පොලවේ හප්ප හප්ප යද්දී ..

පුන්චි පිරිමි ළමයා කෑගහන්න ගත්තා ..

"සොයෝනා....මියානේ...යන්න එපා" පුන්චි කොල්ලා ...කෙල්ලගේ පස්සේ දිව්වේ බෝලේ ආයු දෙන්න...

බෙන්ච් එකේ ඉදගෙන ඉන්න කෙල්ල බලාපොරොත්තු උන විදිහටම රණ්ඩුව ඉවර උන නිසාද කොහෙද කෙල්ලගෙ මූනේ පුන්චි හිනාවක් ‍ඇදුනා..

"හවායෝන්....######&&&"

කෙල්ල එකපාට්ට ගැස්සුනේ  කන ගාවින් ගාන්ටාරේ වගේ කෙල්ලගෙ නම ඇහෙද්දී..

"යාඅ....ටේහී"😑 මගේ කන්දෙක කෙල්ල කෑ ගැහැව්වා..

"ඉතින් බෝ වෙනම ලෝකෙකනේ ඉදියේ මම් කොච්චර කතා කලාද" කෙල්ල කිව්වේ මූණත් ඇද කරගෙන ..

"ඒක නෙවෙයි මොනවාද ඔය තරම් හිනාවෙවී බලාගෙන ඉන්නේ .."

"ආ...මම් මේ බලාගෙන ඉදියේ අර පොඩි දෙන්නාගේ රණ්ඩුව දිහා.. එදෙන්නව දැක්කාම මට කෙනෙක්ව මතක් වෙනවා "🙂

"කවුද ඈ ඔච්චර මතක් වෙන්නේ "..ටේහී ඇහැව්වේ බෙන්ච් එකේ හරි බරි ගැහිලා ඉදගෙන අල්ලට නිකටත් තියාගෙන..

"මගේ හොදම යාලුවා  ..."

"හෑ.....මම් ඇරෙන්න බොට වෙන යාලුවොත් හිටියාද නෙදකිම් කොහොම ඉදියාද දන්නේ නැ බො එක්ක ..කිආම් කෝ කිආම් කෝ"

You've reached the end of published parts.

⏰ Last updated: Jun 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

_A shoulder to lean on_[ Completed ]Where stories live. Discover now