💜️ Episode 24 ( End ) 💜️

Start from the beginning
                                    

👩‍⚕‍ " 😅😅 Thanks Namjoon .... මං එහෙනම් යනවා... පස්සෙ හම්බෙමුකො... "

🐨 " හරි සුහා....Bye .... "

________ Author Pov _________

නම්ජුන් woad එකට ගිහින්... Room එකේ දොර ඇරන් ඇතුලට ගියේ... Surgery එකෙන් පස්සෙ මාස දෙකක් යනකන් සිහිය නැතුව හිටිය යුන්ගිව බලන්න...

නම්ජුන් යද්දි යුන්ගි ගිටියේ ඇද උඩ ඉදගෙන...

යුන්ගිව දැක්කාම නම්ජුන්ට ලොකු හුස්මක් පිටවුනා...

යුන්ගි ගොඩක් දුර්වල වෙලා...
හිටියට වඩා ගොඩක් කෙට්ටු වෙලා... සුදු මැලි ඇඟ .. හොදටම සුදුමැලි වෙලා.... බැලූ බැල්මට පේන්නේ කලින් හිටපු යුන්ගි තව චූටි වෙලා කියලා...

ඇත්තටම නම්ජුන්ට ගොඩක් දුක හිතුනා...

ඇතුලට යනවත් එක්කම නම්ජුන්ව දැක්ක යුන්ගි කතා කරා...

🐱 " නම්ජුනා....... කෝමද.... උබ විතරද ආවෙ... කෝ බං මගෙ පණ...යූරා ?... එයා ආවෙ නැද්ද... ?.. "

නම්ජුන් ඔය ප්‍රශ්නෙ යුන්ගිගෙන් බලාපොරොත්තු උන නිසාම එයා ලස්සනට හිනාවෙලා යුන්ගිට උත්තර දුන්නා...

🐨 " එයා ආවෙ නෑ බං... එයා Rest කරනවා... උබට දැං හොදයිනෙ...
අපි හවසට යමු යූරව බලන්න... "

යුන්ගිගෙ ඇස් සතුටින් දිලිසෙනවා නම්ජුන් හොදට බලන් හිටියේ... .

ඇත්තටම නම්ජුන්ට දුක හිතුනා ගොඩක්.. මේ හැමදේම උනේ යුන්ගිගෙ අප්පා නිසා නේද කියලා..
අප්පා කරපු වැරැද්දට යුන්ගිගෙ සතුට නැත්තටම නැති වෙලා යන්න ගියේ ටික කාලයයි...
නම්ජුන් මේ ඔක්කොම දරාගෙන හිටියෙ බොහොම අමාරුවෙන් ......

🐨 " හරි හරි... දැං උබ Rest කරපංකො... හවසට එන්නම් මං එක්කන් යන්න...
මොනාහරි ඕන උනොත් මට Call කරපං...
මං දැං යනවා Company එකට... "

🐱 " මට මොකුත් ඕනෙ නෑ බං 😅 මට මගෙ රෝසමල බලන්න තිබුනනම් ඇති ... උබ ඉක්මනට වරෙංකො හවස .... 😊 "

🐨 " හරි බං... මං ගිහින් එන්නම්.. පරිස්සමට ඉදපන්.. "

නම්ජුන් කිව්වෙ යුන්ගිගෙ උරහිස උඩින් අතක් තියන ගමන්...

🐱 " හරි බං.. 😊 Bye ... "

නම්ජුන් ඉක්මනට room එකෙන් එළියට ඇවිත් Car එකට ගියේ ඇස්වලින් වැටෙන කදුලු අත්වලින් පිහන ගමන්...

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now