Sorry ☹️❤️

723 132 8
                                    

මම චූටි පණිවිඩයක් කියන්නයි ආවෙ ..............

මුලින්ම මගෙ පැටව් ටික මට සමාවෙන්න ඕනෙ හරිද........

අද ඉඳන් ටික දවසක් යනකන් Updates දෙන්න පරක්කු වෙයි.. 😔.

මොකද ඔයාලගෙ ඔතර් Miss Yoongi ට හොඳටම උණ 😔....... ඒ මදිවට හෙම්බිරිසාවකුත් හැදිලා.........
මේවා මං විහින් කරගත්තුවා....  අයික්කීම් කාලා...... ☹️💔

මමත් කැමති නෑ මගෙ පැටව් ටිකව Confused කරලා........ කතාව වෙනුවෙන් බලාගෙන ඉන්න දෙන්න.... 😔
ඒක මගෙ හිතටත් හරි නෑ........

මගෙ මැණික් කැට ටික.......
මට ඔළුව උස්සන්න පුළුවන්වුන ගමන්ම මම කතාව දානවා අනිවාරෙන්ම

Episode තුන හතරක්ම දාන්නම්කො මං හොද උනාම...........

අනේ මගෙ පැටව් ටික මට සමාව දෙනවා නේදා....? ☹️☹️

ඔයාලට දැන් කතාව එපා වෙලාද දන්නෙත් නෑ....... 😔

අනේ මං ආයමත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්
...

මම අද රෑට Episode එකක් දාන්නම් .......
පුළුවන්වුන හැම වෙලාවලම දාන්නම් මං .... 😔💔

එතකන් මගෙ පැටව් ටික පරිස්සමට ඉන්න ඕනේ..........
මේ ඔතර් ඔයාලට ගොඩක් ආදරෙයිනෙ...........😍😊❤️❤️❤️❤️

Bye මගේ පැටව්නේ................... 😊❤️

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now