Chapter 7 🥀 " This is my life "

Start from the beginning
                                    

.............................................................

Time passed

A/N

" ජන්ග්කුක් මට කියනවා තමුසෙ මේ කරන වැඩේ තේරුම මොකක්ද කියනවා ඉතින් "

යූහා  office රූම් එකේ දොර ඇරගෙන ආවෙ කලබලින් ඒ වගේම තරහින්.

"නූනා ඔයා මොනවද මේ කියන්නේ"

" ජන්ග්කුක් ඇයි tian qi ට අකමැතියි කියලා කිව්වේ , මොකද්ද ඒ කෙල්ල්ගේ වැරැද්ද කියනවා ජන්ග්කුක් "

" මම කැමති නෑ එච්චරයි "

" හිතෙන හිතෙන තීරන ගන්න බෑ ජන්ග්කුක් එහෙම , අනික අඩුම තරමේ මගෙන් හරි හරබොජි ගෙන හරි ඔයාට අහන්න තිබ්බා. "

" මේක මගේ තීරණයක් නූනා , මගේ ජීවිතේ ........ "

Slap ..........

" නූනා මේ මගේ ජීවිතේ කාටවත් ඒක තීරණය කරන්න බෑ. මම ඉන්නෙත් මට ඕන විදියට මම වැඩ කරන්නෙත් මට ඕන විදියට . මේක මගේ ජීවිතය කවුරුවත් ඒකට ඇගිලි ගහන්න ඕන නෑ.....This is my life .............I make the decisions in my life ..... "

ජන්ග්කුක් රූම් එකෙන් එලියට ගියේ ගොඩක් කෑගහලා . යූහා පළවෙනි වතාවටයි ජන්ග්කුක් ට අත ඉස්සුවේ.ජන්ග්කුක් කියපු හැමදේම යුහාට දරාගන්න අමාරුයි .luvin යූහා ලගට ගියේ යූහා වැටෙන්න ගියපු නිසා. Luvin ටත් කරන්න කිසිම දෙයක් නෑ මේක අක්කගේ මල්ලිගෙයි ප්‍රශ්නයක් ......

ජන්ග්කුක් කාර් එකත් අරගෙන ගියේ ඔම්මගේ සොහොන ගාවට කොල්ලට ගොඩක් දුකයි . තමන්ගෙම නූනා කොල්ලට ගහපු පලවෙනිම වතාව. ඒ වගේම කොල්ලා නූනට බැනපු පළවෙනි වතාව.

කොල්ල මොනවා කරන්නද කොල්ලා මොනවා කියන්නද ඒ කොල්ලගේ ජීවිතේ .........

අලු පාට සොහොන් කොතලගින් වාඩිවෙලා ජන්ග්කුක් අතගෑවේ ඔම්මගේ නම. පරවෙච්ච මල් ටික අයින් කරපු ජන්ග්කුක් සොහොන් කොත දිහා බැලුවෙ කියාගන්න බැරි  දුකකින්. ජන්ග්කුක් වැඩියෙන්ම ආදරේ කරේ ඔම්මට . ඔම්මගෙන් පස්සේ කොල්ලගේ හදවතේ ඉඩක් ගන්න පුලුවන් වුනේ එකම එක්කෙනාටයි

ඒ හේසුට .....

ඒත් හේසුත් කොල්ලව දාලා ගියා.

ඔම්මා නැති වුන හේතුව එයාම කියලා කොල්ලා හිතුවා.

ඒ වගේම හේසු කොල්ලව දාලා ගියෙත් කොල්ලගේ වැරදි නිසාමයි කියලා කොල්ලා තේරුම් ගත්තා .

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now