Episode 21 💜️

Start from the beginning
                                    

මට බෑ මැනික ....... මේක දැනගත්ත දවසට ඔයා මට වෛර කරයි රත්තරං ...
මාං කැමති නෑ මගේ රෝස මල මාව  Marry කරලා පස්සෙ පසුතැවෙනවා බලන්න... 😥 ඒකයි මං මෙතනින් නවතින්න හිතුවෙ මැනික...

😥😭  මට ඔයාට මේවා කියන්න ඕනේ........ 😭😭😭😭😭

සියුමින් කෑ ගහද්දි බේඛියුන් එයාව පැත්තකට කරලා සන්සුන් කරා...

🌼 " යා.. සියුමින් කෑ ගහන්න එපා බං ... සන්සුන් වෙයන්කො...
සුගා. ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ?... "

මම ඔව් කියන්න ඔළුව වැනුවාම එයා මාව ටිකක් එහාට එක්කගෙන ගියා...

🌼 " සුගා... ඔයා නොදන්නවා උනාට යූරා කියන්නෙ ගොඩ කාලයක් ඩිප්‍රෙශන් වලින් දුක් විදපු කෙල්ලෙක්..."

🐱 " මොකාක්... !!!?? "

ඒක ඇහුවට පස්සෙනම් මට දෙලොව රත් උනා... 😲 එතකොට කෝමද එයා මේ දේවල්... 😟 අනේ දෙයියනේ මම මොකද්ද කරන්න ඕන... 😭

🌼 " ඔව් සුගා... එයා බූසාන් වල කොලේජ් යන  කාලෙ ......
......................................................................................................................................................................................... ( දැං බෙකී යූරගෙ කතාව කියන්නෙ හරිද ? ) ...
.............................................................................................................................

ඒ කියන්නෙ මගෙ මැනික 😭😭 අනේ දෙයියනේ මං මොනාද කරන්න ඕනේ....
මට කෝමත් දැනගන්න තියන්න බෑ මේ දේවල් එයාට...

මම යූරට මේම සලකන්න හේතුව බෙකීට කියන්න මම තීරණය කරා... මම මේක දැනගත්ත දවසෙ ඉදන් අදවෙන තුරු  කාටවත්ම කියලා නෑ.. අඩුම තරමෙ මගෙම සහෝදරයො වගේ හිටිය හොබීට,නම්ජුන්ට, ජින්ට වත්..
ඒත් බෙකී මට යූරා ගැන කිව්ව නිසා එයාට මේ ගැන කියන එක හොඳයි කියලා හිතුනා...

🐱 " මං ඒක කරේ හේතුවක් ඇතුව බේඛියුන් ................................................................................................................................................................................................................................................................

මං කිව්වා... මගේ අප්පා තිරිසනෙක් කියලා.. 😭😭 මගෙ වස්තුවගෙ ජීවිතේම විනාස කරා... එදා ලූහන් මැරුන එක එයාට එච්චර දැනෙන්නෙ නෑ එයාගෙ ඔම්මා,අප්පා හිටියනම්.... ඒනම් මගෙ මැනික නිකන් ලෙඩ වෙන්නෙ නෑ...

🌼 " ඔයා හිතනවද යූරා මෝඩ කෙල්ලෙක් කියලා... සුගා ඔයා හිතන්න එපා යූරා අනිත් කෙල්ලො වගේ කියලා... දෙමව්පියොන්ගෙ වැරදි වලට ඔයාට වෛර කරන්න තරම් අපේ යූරා බොලද නෑ... ඔයා තේරුම් ගත්තෙ නැද්ද එයාව...
එයා ආදරේ කරන්නෙ ඔයාට .. ඔයාගෙ අප්පට නෙවෙයිනෙ... අනික ඔයා හිතනවද ඔයා මේම එයාව අතඇරියාම ඔයාව තෝරගත්ත එක ගැන පසුතැවෙන්නෙ නැති වෙයි කියලා.. ඔයා හිතනවද එයා එයාගෙ පළවෙනි ආදරේ අමතක කරලා වෙන කෙනෙක්ව තෝරගනී කියලා... 😢😢 නෑ සුගා නෑ... එයත් අර ලූහන් වගේම තමයි ... එයාට පළවෙනි ආදරේ නැත්නම් වෙන අයව ඕනෙත් නෑ... එයාව ඕනෙත් නැ...
ඔයා මේ තීරණේ ගන්න කලින් ඔයාට හිතන්න තිබුනා සුගා...

හියුන් දැං ඕක හිතන්න එපා... උන දේ උනා... අපි ආය අලුතෙන් පටන් ගමු... යූරව සනීප කරගමු මුලින්ම... ඊට පස්සෙ හැමදේම කියලා තේරුම් කරමු... එයා සමාව දෙයි... මට විශ්වාසයි...

මං එයාගෙ ඔප්පට කතා කරා... එයාලා දැං එනවා කිව්වා ....
අපි දැං යන්කො හියුන්....... "

ඇත්තටම බෙකී කියන්නෙ හිත හොද කොල්ලෙක් කියලා හොදටම මට දැනුනා... ඒ වගේම ඒ දෙන්නම යූරට සහෝදරයො දෙන්නෙක් වගේම ආදරෙයි කියලත්  තේරුනා... 

ඒත් අපි යද්දි ...........

සියුමින් බිම ඉදගෙන හොදටම අඩනවා...................

🌼 " සියුමිනා........... මොකද මේ උනේ......?  කියපං... "

🌺 " බෙකී Doctor ව හම්බෙන්න පලයන්කො...  😭😭 යූරව බේරගන්න එක අමාරුයිලු බං... 😭😭😭😭 අනේ ...... "

සියුමින් කෑ ගහලා අඩලා කිව්ව දේ ඇහුනාමනම් මගෙ කකුල් දෙකත් පණ නැතුව ගියා....... මම එහෙම්මම බිමින් ඉදගත්තේ තවත් හිටන් ඉන්න මට පණක් නැති නිසා  ..

ඒ කියන්නෙ මගෙ පණ මට නැති වෙයිද..? අනේ බෑ යූරා..... මාව දාලා යන්න එපා මැනික..
මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.... මගෙ රෝසමල... අනේ ... 😭😭😭😭😭
මට සමාවගන්න ඕන..... මං ආදරෙයි කියන්න ඕන.... අර ජෙනීට මං කැමති නෑ
..... ඔයා විතරයි මගෙ ජීවිතේ කියන්න ඕනෙ මට....... ඔයාව ඕනේ... 😭😭

මමත් සිහියක නැති නිසාම බෙකී ගියා ඩොක්ටව හම්බෙන්න.... මටත් යන්න ඕං උනත් නැගිටින්න ගතට වගේම හිතටත් ශක්තියක් තිබුනෙ නෑ....





________________________________________

              ඔන්න සූටි එකක් දුන්නා... වෝට් එකක් දාගෙන කමෙන්ටුවක් දාගෙනම යන්න ඒනම් 🌼🌼                                                               

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now