මගේ පුංච් දෝණි බය වෙන්න එපා රත්තරන්.ඩැඩා පරිස්සම්න් ඉන්නම්. මගේ පුංච් පැටියා ලොකු උනාහම මාව බලන්න එන්න කෝ.එතකම් මගේ කෙල්ල ජිමින් එක්ක සතුටින් ඉන්න ඔනේ.එ වගේම සාරා අන්ටිට වගේම පාක් අන්කල්ටත් කරදර නොකර ඉන්න ඔනේ.එයාලට ඔම්මා අප්පා වගේම සලකන්න මගේ පුංච් පැටියෝ..ඩැඩා මගේ පුංච් රෝස මල බලන්න ඇමරිකා වලට එන්නම් කෝ...
හලේ ඩැඩා...මං ඩැඩා කිව්ව විදිහටම ඉන්නම් කෝ....ඩැඩාත් පරිස්සම්න් ඉන්න ඔනේ.....මං ලොකු උනාහම අයෙත් කොරියා වලට එන කොට මගේ ඩැඩා පරිස්සමටෙයි ඉන්න ඔනේයි...
හරි...මගේ පුංච් කෙල්ල...මගේ පුංච් රෝස මල කියන නිසාම මං පරිස්සම්න් ඉන්නම්..මගේ රෝස මල එනකම්ම..
හරි..මිස්ට පාක් අපට යන්න වේලාව හරි...බය වෙන්න එපා පාක් මං දෝණිව පරිස්සම්න් බලගන්නම්.
මට විශ්වාසයි ඔයාලගේ පුතාට වගේම මගේ පුංච් කෙල්ලත් බලගන්නවා කියලා.
එත් එක්කම මෙතෙක් වෙලා කිමිගේ අතේ උන්නු යොලි අතහැරලා පුංච් ජිමින්ගේ අතේ එල්ලුනේ හරි සතුටෙන්. කොල්ලාත් කෙල්ලගේ අත අල්ලා ගත්තේ හරි සතුටෙන්.
_______________________________________
after 21 year
යොලි...නැගිටින්න දූ අද University යන්න පරක්කුවෙයි...
අනේ තව පොඩිඩාක් දෙන්න කෝ ඔම්මා..තව විනාඩියායි...
අනේ දෝණි..දැන් විනාඩි කියක් දුන්නාද ?දැන් වේලාත් 8 යි..
මෝ...අන්දේ.........
සාරා එහේම කියාද්දී යොලි ඇදෙන් නැගිටිටේ ඊයක වේගයෙන්.ඇයි ඔම්මා මාව ඇහැරුවේ නැත්තේ....
අනේ..අනේ...මේච්චර වේලා ඇහැරුවේ මං ඔයාවයි නේ...තව විනාඩියක් දෙන්න කිය කිය ඉල්ලුවේ.....
අනේ....මගේ ඔම්මා බියාන්...
කෙල්ල හුරතල් වෙම්න් සාරාට කියනවා.ඔව් දැන් කෙල්ලට වයස 22ක් වෙනවා.දැන් කෙල්ල හරි රූමත් ඇගේ ඔම්මා වගේම.අවුරුදු 22 වුනු කෙල්ල තවමත් හුරුතල් වෙන්නේ ඇගේ ඔම්මා වන සාරාත් එක්කයි.යොලි කොරියා වල ඉදාන් ඇමරිකාවට අවා උනාත් පොඩි කාලේ ඉදන් යොලිගේ ඔම්මාගේ අඩුවක් දැනෙන්න නොදි ඇයව බලාගත්තේ ජිමින්ගේ ඔම්මා වන සාරායි.ඇයගේ වැදු ඔම්මා වෙනුවට ඇය යොලිට ඇගේම වැදු ඔම්මා උනා.ඇයව පොඩි කාලේ ඉදලා මේ දක්වා යොලිව නසරි එකට වගේම හයි ඉස්කුල් එකටත් ඇරගෙන එන්න දාන්න එ හැම දේම කරේ සාරායි පාක්යුයි.එ වගේමයි යොලිත් සාරාට වගේම පාක්ටත් ඇගේ ඔම්මා අප්පා වගේම ආදරය කරා.
YOU ARE READING
💕TRUE LOVE💕 ( JUNGKOOK FF)
Fanfictionඑක් දිනකදී ඇයගේ මුඵ ජිවිතයම උඩු යටි කුරු කරන්නේ ඇය අභාධිතයෙකු කරම්න්.ඇය නම්න් යොලි විය.ඉතින් ආභාදිත වුනු යොලිගේ ජිවිතයට අහම්බෙන් එක් පුද්ගලයෙකු ලං වෙන්නේ ඇයගේ මුඵ ජිවිතයම වෙනස් කරම්න්.ඇයගෙන් ගිලිහි ගිය ආදරය ,සෙණෙහස ,සතුට යලිත් ඇයට ගෙන එන්නට ඔ...
